ඌ කෙට්ටුයිනෙ බන්, කෙට්ටු වෙලා එච්චර පවර් එකක් දෙනකොට උගේ ඇගට දරාගන්න අමාරු ඇති. ලොන්ග් ටම් ඉන්ජරියක්ද දන්නෑ, අපරාදෙ ලන්කාවෙ පහල වෙච්ච පලවෙනි ජෙනුවින් ෆාස්ට් බොලර්.

ඌ කෙට්ටුයිනෙ බන්, කෙට්ටු වෙලා එච්චර පවර් එකක් දෙනකොට උගේ ඇගට දරාගන්න අමාරු ඇති. ලොන්ග් ටම් ඉන්ජරියක්ද දන්නෑ, අපරාදෙ ලන්කාවෙ පහල වෙච්ච පලවෙනි ජෙනුවින් ෆාස්ට් බොලර්.

තිලංගය මොනවා උනත් හොඳට වියදම් කරනවා...![]()

chameera hari dammika prasad hari unne naththan loku prashnayak wenawa ODI walata nam. sandakan accuracy hadagaththe naththan uutath kamak witharai. bowling nam anathayi ODI wala.![]()

පොඩි එවුන්ගේ මොරාල් වැඩි වෙනවා බං මෙහෙම පිළිගැනිමක් ලැබුනම උන් කියලා තියෙන්නේ අපි කවදාවත්ම හිතුවේ නැහැ කියලා මෙහෙම පිළිගැනිමක් ලැඛෙයි කියලා![]()

පොඩි එවුන්ගේ මොරාල් වැඩි වෙනවා බං මෙහෙම පිළිගැනිමක් ලැබුනම උන් කියලා තියෙන්නේ අපි කවදාවත්ම හිතුවේ නැහැ කියලා මෙහෙම පිළිගැනිමක් ලැඛෙයි කියලා![]()
දැනට ෆිට් කියන්නේ නුවන් ප්‍රදිප්, ලක්මාල් විතරයි
chameera hari dammika prasad hari unne naththan loku prashnayak wenawa ODI walata nam. sandakan accuracy hadagaththe naththan uutath kamak witharai. bowling nam anathayi ODI wala.![]()
why not kulaseekara ?
thisarawa ENG tour eketh heluwa fail nisa. A-Team tour eketh u fail. porata apahu chance ekak deida danne ne. genuine spinners la dennek gahai. eka matath hithenawa. danushka England wala lakunu athara hitiya. last match eketh 50k gehuwada koheda. porata 1 down gassawai samaharavita. ehema unoth siriwardana hari thisara hari eliye. godak durata pitch eka anuwa team eka wenas wei.
සචී දැන් කොහොමද බන් කැරම් බොලෙ දාන්න පුලුවන්ද චක් නොකර.? ඒක බරිනම් මිනිය වැඩක් නෑ.
සන්දකැන්ට වන්ඩේ වලදි වදින සීන් එකක් තියෙන්නෙ වෙන ෆින්ග ස්පින කෙනෙක් නැද්ද හොද කොන්ට්‍රොල් එකක් තියන?
wena danna ekek na hama ekaama injured
seekuwa spinner kenek hatiyata wadak na.
but again danna ekek naනම්කර ඇතැයි සඳහන් එක්‌දින සංයුතිය
ඇන්ජලෝ මැතිව්ස්, තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්. අවිශ්ක ප්‍රනාන්දු සහ අමිල අපොන්සු

නම්කර ඇතැයි සඳහන් එක්‌දින සංයුතිය
ඇන්ජලෝ මැතිව්ස්, තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්. අවිශ්ක ප්‍රනාන්දු සහ අමිල අපොන්සු 3rdEye (waterboy)