⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිච් එකේ බැට් කරන්න ලේසි නෑ, ඒත් 250ක් වගේ තිබ්බ නම් දිනන්න ලොකු චාන්ස් එකක් තිබ්බ.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    පිච් එකේ බැට් කරන්න ලේසි නෑ, ඒත් 250ක් වගේ තිබ්බ නම් දිනන්න ලොකු චාන්ස් එකක් තිබ්බ.
    ආනොල්ඩ් කියන තරමටම Pitch එක අවුල් කියල මට හිතෙන්නෙ නෑ. බලමුකො ඕසියො ගහන විදිහ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආනොල්ඩ් කියන තරමටම Pitch එක අවුල් කියල මට හිතෙන්නෙ නෑ. බලමුකො ඕසියො ගහන විදිහ.

    එක තමයි, එහෙම ලොකු අවුලක් නෑ පිච් එක ස්ලො පාරවල් ගහන්න අමාරුයි, ඒත් 227 ගහන්න අමාරු ගානක් නෙමෙයි
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    Kanne Nathuwa

    Balapan Ada 9i Play Kale bun Team eke

    Nakiya

    Thisara

    Siriwardana

    Okun 3 ma fail ne

    9i thama Play kale :D:D:D
    තිසරය අන්තිම ටිකේ ගැහුවෙ නැත්තන් අපි 210ක් වගේනෙ බන් ගහන්නෙ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අද මැච් එකේ ෆේල් උනේ තුන් දෙනෙක් විතරයි. හැබැයි ඒ තුන්දෙනාම ටීම් එකේ ඉන්න නාකිම ක්‍රීඩකයෝ.
    1. කුසල්
    2. දිල්ශාන්
    3. මැතිව්ස්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ethakota mathews? Uba kiyana widihata Uth Fail ne.. Thisaraya Run rate eka poddak hari up karala dunna.

    Mathews Open kale na ne Bun Dilshan Hariyata Opening Karanna Bari nam puluwan eketa denna one e thana

    Siriwardana Nam digatama Fail

    Oya 3 denama Digatama Fail wadak na Chance deela match Kannai wenne

    Hadenneth na :angry::angry::angry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද මැච් එකේ ෆේල් උනේ තුන් දෙනෙක් විතරයි. හැබැයි ඒ තුන්දෙනාම ටීම් එකේ ඉන්න නාකිම ක්‍රීඩකයෝ.
    1. කුසල්
    2. දිල්ශාන්
    3. මැතිව්ස්

    Machan Siriwardanath Wadak na Issara wage Play karanne na Bun dan Out of form hadilath na wage penne Play karanne Confidence pita neme Wage Shots Unath Hariyata Play karanne na :yes::yes::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Machan Siriwardanath Wadak na Issara wage Play karanne na Bun dan Out of form hadilath na wage penne Play karanne Confidence pita neme Wage Shots Unath Hariyata Play karanne na :yes::yes::yes:

    ඌට confident මදි ෂොට්ස් වලට යන්න එකයි. අනික ඌට එන්න උනේ විකට් එක දිගට ගිය වෙලාවකනේ. කොහොමද තිසරව ඔපෙන් කරන්න දැම්ම නම් කුසල් එක්ක , ක්‍රිස් ගේල්ව දැම්ම වගේ තියෙයි.