⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මතිවුස් කැච් අත ඇරියම මට මහේලයා මතක් උන බන්. උ හිටියනම් කැච් අරන් පිටිපස්සට හැරිලා ad එකකකුත් දානවනේ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගෙදර යනවා බන්.. ශොප් එකේ ඉදන් නෙට් එකෙන් මැච් එක බැළුවෙ.. ගෙඩ්ගර ගිහින් ටිවී එකේ බලනවා.. ෆෝන් එකේ නෙට් ස්පීඩ් මදි ගෙදරට එලකිරි එන්න තරම්.. ආයේ හෙට උදේ විසිට් කරන්නම් :yes::yes:

    :shocked: ela ela tc
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අපෝන්සු 7-22-1

    මගේ අනාවැකිය ඊලග ඕවර් 3ට ලකුණු 8ට අඩුවෙන් දීලා විකට් එකක් ගන්නවා තව
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mathews ඔලුවේ වැඩ කරන්නේ ඕවර 50 දා ගන්න විදිය :rofl::rofl:

    මු ලගට 03 දෙනෙක් ගන්නේ නැනේ :sorry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    hoda wede apahu tikak gahanna puluwan tikak ball danna puluwan un aran gon game plan use karapu nisa peradennama ona, test wala wage fresh start karanne netuwa puka denna hadanawane jayasuriya ponnaya awane itin den iwarai apahu