අද අපෝන්සුවා ඕවර් 10 ලකුණු 20ත් 30 ත් අතර සහ විකට් 2ක් ගන්නවා![]()


aaron bn sinhala parana namak neda![]()
ow uth ape ekek tamai..
කොටා ස්මිත්ගේ කැච් 2ක් අත ඇරියා. මැතිව්ස් මාෂ්ගේ කැච් දෙකක් අත ඇරියා. නොදකින් ගොන් හරක්. මැතිව්ස් ස්ලිප් වල field කරන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ. අල්ලපු කැච් ගානට වඩා අත ඇරපු කැච් ගාන වැඩිනේ. ස්ලිප් වලට ඕනේ හොද athletic පොරක්. chicken legs හරියන්නේ නැහැ එතනට. අපරාදේ දිනන්න තිබ්බ මැච් එක,
මම කියපුව ඇත්ත නෙමෙයිද . එකෙක් බැන්න මෙහෙම කිව්වම මම එහෙනම් අදට සමුගන්නවා සුබ ජයක්![]()

මුන් දැන් යනවා වැල කැඩුවා වගේ ලියාගනින් කොහේ හරි 
අපෝන්සුවා නිකන් ගේල් වගේ කියලා හිතෙන්නෙ මට විතරද

idaan![]()

