⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    anithima eka wenne kohomada ban

    • 4th ODI: Sri Lanka v Australia at Dambulla
      Aug 31, 2016 (14:30 local | 09:00 GMT | 13:00 GST)
    • 5th ODI: Sri Lanka v Australia at Pallekele


    owa gahanne nethida ei :eek:

    ක්‍රිකට් බෝර්ඩ් එකටයි මැතිව්ස් කරයාටත් දැන් ඌව එපා කියන්නේ :dull::dull::dull::dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඩිලාට කුඩාඅම්මගේ සැලකිලි යද්දී :dull::dull::dull::dull: කලකිරෙනවා අප්පා :no::no::no:

    උට හැමදාම එහෙමනේ...අපේ මිනිස්සු gentleman බලන්නේ චරිතෙන්නේ :no::no:

    සංගා,මහේලට වඩා දිල්ෂාන් ODI දිනවල තියෙනවා :dull::dull:
     
    • Like
    Reactions: Ultron

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බන් සමහරු මේ ඔසි ටිම් එකඑ වීක් කියන්නෙ. මේ ටීම් එකම ටික දවසකට ඉස්සෙල්ල වෙස්ට් ඉන්ඩීස් වල්දි ට්‍රයි සීරීස් එක දින්න. SA, WI එක්ක.

    වෙස්ට් ඉන්ඩීස් පිචුත් ලන්කාවෙ පිච් වගේ තමයි.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ado re monahari karayi neda bn ehema kale nathnam awla hebei :dull::(

    උට හැමදාම එහෙමනේ...අපේ මිනිස්සු gentleman බලන්නේ චරිතෙන්නේ :no::no:

    සංගා,මහේලට වඩා දිල්ෂාන් ODI දිනවල තියෙනවා :dull::dull:

    කියලා වැඩක් නැහැ බං මහේලට වඩා මූ සිරාවට ODI ටීම් එකට දෙයක් කරා :) රෑ වෙන්න මොනවා හරි කරයිද දන්නේ නැහැ මට නම් පෙන්නේ ක්‍රිකට් බෝර්ඩ් එකට තමා මූ එලවන්න ඕනේ වෙලා තියෙන්නේ :dull::dull::dull:
     
    • Like
    Reactions: 3rdEye