⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    ඩිල්ශාන්ගෙ තැනට කවුරු එයිද බන් දනංජය එයිද U19 පොර ගහයිද :oo:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඩිල්ශාන්ගෙ තැනට කවුරු එයිද බන් දනංජය එයිද U19 පොර ගහයිද :oo:

    ධනුෂ්ක හරි නෑ වගේ ධනන්ජය යි අවිෂ්කයි දැම්මා නං හරි වගේ :dull: මැදට එකෙක් හොයාගන්න වෙනවා :dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    ධනුෂ්ක හරි නෑ වගේ ධනන්ජය යි අවිෂ්කයි දැම්මා නං හරි වගේ :dull: මැදට එකෙක් හොයාගන්න වෙනවා :dull:

    ධනුෂ්කට නන් තව මැච් එකක් දෙකක් දුන්නට කමක් නෑනේ...:oo: ස්ටාර්ක්ටනේ අවුට් උනේ...