⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    :lol::lol: ow ow man hithanne ea deke aithi karaya porada koheda ticket kadanbwa athi bus eke wage

    උඹත් පොර එක්ක මැච් එක බලන්ඩ ගියා නන් දැන් ටීවී එකේනේ බන්...:(
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    14141712_1163187877063718_7655233543508924894_n.jpg

    පකේ ඉන්දියන් කාරයෝ කරන්නේ ඕක තමන්ගේ ක්‍රිකට් ජිවිතේ ගහන අවසාන මැච් එක මොන සක්කරයා අවත ගහන්න ලේසි නෑ :nerd::nerd::nerd: ඔහොම හරි ගැහුවා ඔය හොදයි :):)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    පකේ ඉන්දියන් කාරයෝ කරන්නේ ඕක තමන්ගේ ක්‍රිකට් ජිවිතේ ගහන අවසාන මැච් එක මොන සක්කරයා අවත ගහන්න ලේසි නෑ :nerd::nerd::nerd: ඔහොම හරි ගැහුවා ඔය හොදයි :):)

    මේ පිච් එකේ මේක තමයි බන් කාගේ උනත් ස්ට්‍රයික් රේට් එක.. මේකේ එක පැත්තකින් තද හුලගක් එනවා.. ගහන්න ලේසි නෑ
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ පිච් එකේ මේක තමයි බන් කාගේ උනත් ස්ට්‍රයික් රේට් එක.. මේකේ එක පැත්තකින් තද හුලගක් එනවා.. ගහන්න ලේසි නෑ

    ඔව් ඔකේ ගහන්න ලේසි නැහැ අර පත වැව නිසා :) පිට්ටනියේ ලොකු ඇවරේජ් එකකුත් නැහැ නේද 240 ක් වගේ ඇත්තේ මේක දිනින්න පුළුවන් අපිට :cool::cool::cool: