⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔව් ඔකේ ගහන්න ලේසි නැහැ අර පත වැව නිසා :) පිට්ටනියේ ලොකු ඇවරේජ් එකකුත් නැහැ නේද 240 ක් වගේ ඇත්තේ මේක දිනින්න පුළුවන් අපිට :cool::cool::cool:

    ඔව් අන්තිම ඕස්ට්‍රෙලියා මැච් එක 245ක් අපි ගහලා 1 ලකුනෙන් දිනලා :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    14089066_1057655677646227_1025174856172072438_n.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Okun kyna ewa wedak na mchn...okunta kiya gnna deyak natuwa inne ..eye dhoni dinanna tibba match eka kewa..:lol:paw bn indian lollo..:lol:

    ඒක පට්ට මැච් එකක්නේ :shocked: උන්ට මාර බැටාල බන් ඉන්නේ.. එකෙක් ෆේල් වෙන කොට දෙන්නෙක් ගහනවා :dull: