Dinnanna Puluwan Kenya, Zimba ,scotland, ireland wage un ekka.. Anith un ekka ba, Even Bangla, Afgan un ekka gahuwath paradina widihak tiyenne me team eka dan, Thawa 3,4 years wage yai hadila enna, hariyata hadunoth, naththan sorry thamai.

සිරා අපේ එවුන් දැන් ගොඩක් පහල ඉන්නේ කවද හැදෙයිද මන්දා මට නං පෙන්නේ නෑ මුන් හැදෙන බවක් ඒ මදිවට අර සික්කු වගේ වැඩකට නැති එවුන් දාගෙන ජිල් ගහන්නද බං![]()
Team eke inna unta Padiyak habenawa match dinnath naththath, Selectors and Board eke untath ehemai, Unta Dinnath ekai, Paradunath ekai widihata gahanne.. mahansi wela practice karala, Skill eka improve karaganne na.

මදෙයි ඩිල්ෂාන්ට හෙන සමුගන්මක් දෙන්න කතා උනාදැන් ඉතින් සොරි.කොම්
![]()

Team eke inna unta Padiyak habenawa match dinnath naththath, Selectors and Board eke untath ehemai, Unta Dinnath ekai, Paradunath ekai widihata gahanne.. mahansi wela practice karala, Skill eka improve karaganne na.

මසුරං කතාව මචං වැඩක් නෑ බං දේශපාලන හුන්ඩු තමා මේවා අද ටීම් එක බැලුවෙත් එකෙක් හරි දේශපාලනෙන් ඇවිල්ල තියෙනවා
තිලංග වගේ එවුන් ක්රිකට් කනවා දමාගෙන ඕවා ඉතින් කියලා වඩක් නෑ අපේ එවුන්ට ඉතින් එක මැච් එකක් දෙකක් දින්නම ඔක්කොම අමතකයිනේ සනා බෝයි මැතිව්ස් ජාතික වීරයෝ
මැතිව්ස් තමා කොටවන්නේ ටීම් එක 