⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක තමයි ඌව ඔනවට වඩා පුම්බන එක ඌටම තමයි අවුලක් වෙන්නෙ...

    අන්තිමට ඌ තරුව උනාම fb පෙජ් මැසෙජ් වලට රිප්ලයි කරන්නයි, ටීවි එකේ ගොන් ජොක් ප්‍රොග්‍රෑම් වලටයි යන්න ගියාම ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නතුව යනව..

    තරුව වෙන්නත් කලියෙන් බං ඌව ඔහොම උඩ දැම්මට ඌට අනවශ්‍යය ප්‍රෙශර් එකක් එනවා බං.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ බං අර වෙස්ට් ඉන්දියන් සීරීස් එකේදී බීලා මාට්‍ටු වෙලා ඩෝප් ටෙස්ට් පොසිටිව් වෙලා අවුරුදු පහක් තරඟ තහනමට ලක්වෙලා ඉඳලා පස්සේ නිදහස් උනේ අන්න ඌ මචං.. :P

    බැළුනුත් පුම්බවලා බලන් ඇති නේ කවුද දන් නැ උට ඇප දුන්නේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    dan csn eka nedda machanla eka mokada wela thiyenne

    සින්දු යනවා නේද...හවස වැරදිලා වැටුන වෙලාවක දැක්කා රන්දීර් කෑ ගහන එකක්...:oo:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    එක තමයි ඌව ඔනවට වඩා පුම්බන එක ඌටම තමයි අවුලක් වෙන්නෙ...

    අන්තිමට ඌ තරුව උනාම fb පෙජ් මැසෙජ් වලට රිප්ලයි කරන්නයි, ටීවි එකේ ගොන් ජොක් ප්‍රොග්‍රෑම් වලටයි යන්න ගියාම ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නතුව යනව..

    Balapn kohli ehema oya depettama balance karan innawane..
    u nam maara charithe..:P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    248417.jpg


    :(:(:(:(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    :rofl: weda karapu eunta baduma thama

    ඒක තමයි... ඒක නෝමල් චැනල් එකක් කරනවා කියලා මොකේ හරි දැක්කා...මොනවා උනාද දන්නෑ,ඉස්සර ගිය වැඩ සටහන් වත් දැන් යන් නෑනේ...:oo:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    kohoma thibba channel ekak da
    :yes: e unata un deal dala ne matches wala rights gatte lankawe 80% cover kara masa deka thunata kohoma salliyak thiyenna athda

    දෙමෙල්ලු ටික හින්දා චැනල් අයි යන්තන් බේරුනා...නැත්තන් ඒකටත් ඔය සෙතේමනේ...:rolleyes:

    :yes:eth dan rupawahini ehemanam ajuthai mama aurudu ganaki kisima program ekak beluwe ne