එක තමයි ඌව ඔනවට වඩා පුම්බන එක ඌටම තමයි අවුලක් වෙන්නෙ...
අන්තිමට ඌ තරුව උනාම fb පෙජ් මැසෙජ් වලට රිප්ලයි කරන්නයි, ටීවි එකේ ගොන් ජොක් ප්‍රොග්‍රෑම් වලටයි යන්න ගියාම ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නතුව යනව..
ඒ බං අර වෙස්ට් ඉන්දියන් සීරීස් එකේදී බීලා මාට්‍ටු වෙලා ඩෝප් ටෙස්ට් පොසිටිව් වෙලා අවුරුදු පහක් තරඟ තහනමට ලක්වෙලා ඉඳලා පස්සේ නිදහස් උනේ අන්න ඌ මචං..![]()
dan csn eka nedda machanla eka mokada wela thiyenne

සින්දු යනවා නේද...හවස වැරදිලා වැටුන වෙලාවක දැක්කා රන්දීර් කෑ ගහන එකක්...![]()
weda karapu eunta baduma thamaබැළුනුත් පුම්බවලා බලන් ඇති නේ කවුද දන් නැ උට ඇප දුන්නේ

එක තමයි ඌව ඔනවට වඩා පුම්බන එක ඌටම තමයි අවුලක් වෙන්නෙ...
අන්තිමට ඌ තරුව උනාම fb පෙජ් මැසෙජ් වලට රිප්ලයි කරන්නයි, ටීවි එකේ ගොන් ජොක් ප්‍රොග්‍රෑම් වලටයි යන්න ගියාම ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නතුව යනව..

weda karapu eunta baduma thama

dan csn eka nedda machanla eka mokada wela thiyenne
sell karanna dala thiyanne lagadima aluth namakin ai

appata siri ehema seen ekakdaappata siri ehema seen ekakda
kohoma thibba channel ekak da

kohoma thibba channel ekak da
e unata un deal dala ne matches wala rights gatte lankawe 80% cover kara masa deka thunata kohoma salliyak thiyenna athda දෙමෙල්ලු ටික හින්දා චැනල් අයි යන්තන් බේරුනා...නැත්තන් ඒකටත් ඔය සෙතේමනේ...![]()
eth dan rupawahini ehemanam ajuthai mama aurudu ganaki kisima program ekak beluwe ne