මේ පාරත් සින්හලුන්ට tag නැහැ![]()
අපිට ජය වේවා !! බලපන් වැදගත් ටැග් එකක් දාන්න ඉඩක් නෑ නේ![]()

aa Australian refugee moko me![]()
මං ලබන ජනවාරි ඔය පැත්තට එනව.උඹ කොහෙද ඉන්නෙ? මං ක්ලේටන් පැත්තට එන්නෙ.
man nan northern suburbs wala inne me dawas wala. mokatada clayton yanne?ah ehemadaman nan northern suburbs wala inne me dawas wala. mokatada clayton yanne?
නොදර්න් සබබ්ස් කියන්නෙ ප්‍රෙස්ටන්,බන්ඩූරා හරියෙද? පවුලෙ කට්ටියව බලන්න තමා ඉතින් එන්නෙ.
clayton koheda?ow Bundoora kittuwaclayton koheda?
මොනෑශ් එක ගාව. බන්ඩූරා කියන්නෙ ඉස්සර ගෙදර වගේ තමා. මගෙ යාලුවො සෙට් එකක් හිටිය ල ට්‍රෝබ් එකේ ඉතින් නිතරම වගේ ඔය පැත්තෙ කරක් ගැහුව වෙනස් වෙලාද දන්නෑ ඔය පැත්ත.අන්තිමට ඔය පැත්තෙ එද්දි හියුම් එක හදනව. දැන් නං ඉවර වෙලත් ඇති.

tag iwarai utto
you quoted me and said you are a pimp![]()