අඩෝ මං බැලුව මච් එක Ground එකට ගිහින්....පිස්සු හැදෙනවා....මාර ඉණිමක්....timing පිස්සු...බැට් පුරවල ගැහුවෙ...ඌ නැත්තන් අපේ එවුන් innings කන්නෙ...
වචන නෑ විස්තර කරන්ට...මෙන්ඩ නිකන් වෙනම පිච් එකක තනියෙන් බැට් කරා වගේ..අනෙත් එවුං පජා වෙද්දි...
ඕසි සුද්දො සෙට් එකක් සෙට් උනා..උන්පිස්සු හැදිල වගේ බලං හිටියෙ මෙන්ඩ බැට් කරන හැටි...ගහන ගහන ලකුණ ගානෙ කුසල් කියල නැගිටල අත්පුඩි ගැහුවෙ....
හෙටත් යනවා...![]()

එල මචෝඅවුරුදු 21 එකෙක් මෙහම ගහනවා දැක්කම පට්ට ආසයි..
අනේ ඇස් වහක් කටවහක් නම් වදින්න එපා..









මචං ඒ shot එකට check drive කියල තමයි කියන්නේ, ෆුල් ෆ්ලොව් ගහන්න හොදට timing තියෙන්නේ ඕනේ, on the up ගහන්න ඊට වඩා timing ඕනේ.confidence නැති උනාම bottom hand එක ඇත ඇරලා ගහනවා ගොඩක් වෙලාවට බොලේ උඩ යයි කියල බයට, මෙන්ඩිස් ෆුල් touch එකේ ඉන්නේ එකයි ඔහොම පාරවල් ගහන්නේ බය නැතුව 