⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අඩෝ මං බැලුව මච් එක Ground එකට ගිහින්....පිස්සු හැදෙනවා....මාර ඉණිමක්....timing පිස්සු...බැට් පුරවල ගැහුවෙ...ඌ නැත්තන් අපේ එවුන් innings කන්නෙ...:oo::baffled::P:P:P
    වචන නෑ විස්තර කරන්ට...:yes::yes::yes::yes:මෙන්ඩ නිකන් වෙනම පිච් එකක තනියෙන් බැට් කරා වගේ..අනෙත් එවුං පජා වෙද්දි...:eek::eek:
    ඕසි සුද්දො සෙට් එකක් සෙට් උනා..උන්පිස්සු හැදිල වගේ බලං හිටියෙ මෙන්ඩ බැට් කරන හැටි...ගහන ගහන ලකුණ ගානෙ කුසල් කියල නැගිටල අත්පුඩි ගැහුවෙ....:yes::yes::cool::cool:
    හෙටත් යනවා...:P:yes::yes::yes::yes::cool:

    :cool::cool: එල මචෝ

    අවුරුදු 21 එකෙක් මෙහම ගහනවා දැක්කම පට්ට ආසයි..
    අනේ ඇස් වහක් කටවහක් නම් වදින්න එපා..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මිනිස්සු කියන ඒවා වරදින්න පුළුවන්..හැම එකම හරි යන්නේ නැනේ.... :dull::dull:

    දැන් මහා ලොකු විචාරක කියපුවා වැරදිලාම නැහැ :lol::lol:

    උ කියපුවා වැරදුනාම කිසිම Highlight කිරීමක් නැහැ,දැක්කේ නැති ගානට ඉන්නවා :nerd::nerd:

    ඔලුව උදුම්වා ගත්ත පොන්නයෝ සෙට් එකක් දැන් මේකේ ඉන්නේ..මිනිහෙක්ට වරදිනකම් බලාගෙන හිනා වෙන්න :growl::growl:

    මම කිව්වේ ලක්ෂාන් නුවර එක ගහන්නේ නැහැ කියලා හේතුවක් ඇතුව,
    සුරංග ලක්මාල් ඉන්ජර්ඩ් නොවෙන්න ගහන්නේ සුරංග,
    එහෙමයි කතා කරගෙන තිබ්බේ..
    චන්දිමාල් තමයි ලක්ෂාන් ගහන්න ඕනම කියන මතේ හිටියේ..
    ඇන්ජි හිටියේ ලක්ෂාන් ඔසී වගේ ටීම් එකක් එක්ක මදි කියන ස්ථාවරේ..
    ඒ නිව්ස් එක නිසයි එහෙම කිව්වේ..
    මම කියපු දේ වැරදුනා..
    ඒකෙන් ලංකාවට හොඳක් උනේ..
    මම හැමදාම කියනවා වගේ ලංකාවේ ක්‍රිකට් වලට හොඳක් වෙන්නයි මට ඕන..

    මම කියපු දේවල් බොරුද කියලා ටීම් එකත් එක්ක කනෙක්ෂන් තියෙන කෙනෙක්ගෙන් අහලා බලන්න..
    ඔප්පු කරන්න නම් මගේ ගාව වට්ස් ඇප් ගෲප් චැට් එකේ වොයිස් කට් සහ මැසේජ් තියෙනවා අදාල අයගෙම.. ඒවා නම් මලාට එලියට දාන්නේ නැහැ.. හොයලා බලන්න මම කිව්වේ බොරුද කියලා..
     
    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    :cool::cool: එල මචෝ

    අවුරුදු 21 එකෙක් මෙහම ගහනවා දැක්කම පට්ට ආසයි..
    අනේ ඇස් වහක් කටවහක් නම් වදින්න එපා..

    chandimaluth ohoma thama issara..:lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    chandimaluth ohoma thama issara..:lol:

    චන්දිමාල්ගේ එදත් තිබුන අදත් තියෙන ලොකුම වරද තමයි ඩ්‍රයිව් එක චෙක් කරනවා..
    ෆුල් ෆ්ලෝව් එකේ ගහන්නේ නැහැ..
    ඒකෙන් ලකුනු එන්නෙත් නැහැ, අවුට් වෙන්නත් පුළුවන්..
    ඒත් කුසල් මෙන්ඩිස් ගහන එක බර දාලා ගහනවා..
    ඒක තමා වෙන්න ඕන..
    කෝලිට කොච්චර අකමැති උනත් ඌ ගහන ස්ටයිල් එක තමයි එලම බැටින් ස්ටයිල් එක..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම කිව්වේ ලක්ෂාන් නුවර එක ගහන්නේ නැහැ කියලා හේතුවක් ඇතුව

    මාත් කිව්වේ හේතුව ඇතිව තමා..වැරදුනාට මොනවා කරන්නද :P :P

    අනික දැන් ඉන්න හාල් පාරු ඕපන් දෙන්නගේ වැඩ නිසා මෙන්ඩිස් තව ටිකක් වැඩියෙන් පේනවා :dull::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    චන්දිමාල්ගේ එදත් තිබුන අදත් තියෙන ලොකුම වරද තමයි ඩ්‍රයිව් එක චෙක් කරනවා..
    ෆුල් ෆ්ලෝව් එකේ ගහන්නේ නැහැ..
    ඒකෙන් ලකුනු එන්නෙත් නැහැ, අවුට් වෙන්නත් පුළුවන්..
    ඒත් කුසල් මෙන්ඩිස් ගහන එක බර දාලා ගහනවා..
    ඒක තමා වෙන්න ඕන..
    කෝලිට කොච්චර අකමැති උනත් ඌ ගහන ස්ටයිල් එක තමයි එලම බැටින් ස්ටයිල් එක..

    :D මචං ඒ shot එකට check drive කියල තමයි කියන්නේ, ෆුල් ෆ්ලොව් ගහන්න හොදට timing තියෙන්නේ ඕනේ, on the up ගහන්න ඊට වඩා timing ඕනේ.confidence නැති උනාම bottom hand එක ඇත ඇරලා ගහනවා ගොඩක් වෙලාවට බොලේ උඩ යයි කියල බයට, මෙන්ඩිස් ෆුල් touch එකේ ඉන්නේ එකයි ඔහොම පාරවල් ගහන්නේ බය නැතුව :cool:;)
    kohli ගහන්නේම on the up ඒක තමයි අමාරුම timing වලට ඒවගේම bowler good length දැම්මත් ගහන්න පුළුවන් :cool:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාත් කිව්වේ හේතුව ඇතිව තමා..වැරදුනාට මොනවා කරන්නද :P :P

    අනික දැන් ඉන්න හාල් පාරු ඕපන් දෙන්නගේ වැඩ නිසා මෙන්ඩිස් තව ටිකක් වැඩියෙන් පේනවා :dull::dull:

    මම මගේ හේතුව විස්තරාත්මකව පැහැදිලි කරා..
    3rdEye ඔයා?........
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :D මචං ඒ shot එකට check drive කියල තමයි කියන්නේ, ෆුල් ෆ්ලොව් ගහන්න හොදට timing තියෙන්නේ ඕනේ, on the up ගහන්න ඊට වඩා timing ඕනේ.confidence නැති උනාම bottom hand එක ඇත ඇරලා ගහනවා ගොඩක් වෙලාවට බොලේ උඩ යයි කියල බයට, මෙන්ඩිස් ෆුල් touch එකේ ඉන්නේ එකයි ඔහොම පාරවල් ගහන්නේ බය නැතුව :cool:;)
    kohli ගහන්නේම on the up ඒක තමයි අමාරුම timing වලට ඒවගේම bowler good length දැම්මත් ගහන්න පුළුවන් :cool:

    ඒක නම් ඇත්ත..
    ඔන් දි අප් ගහන එක තරම් අමාරු දෙයක් බැටෙකුට නැහැ..
    එහෙම ගහන්න පට්ට ඇහැක්, ගටක් තියෙන්න ඕන..
    මෙන්ඩිස්ගේ දැනට පේන එකම වරද තමයි කෙලින් බෝලෙට මිඩ් විකට් වලට ෆ්ලික් කරන්න හදනවා..
    ඒක මිඩ් ඕන් වලට ගහන්න ට්‍රයි කරා නම් ගොඩ..
    කෝලි විතරක් නෙමෙයි ඩිවිලියර් ගහනවා ඔන් දි අප් එලටම..
     
    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0

    චන්දිමාල්ගේ එදත් තිබුන අදත් තියෙන ලොකුම වරද තමයි ඩ්‍රයිව් එක චෙක් කරනවා..
    ෆුල් ෆ්ලෝව් එකේ ගහන්නේ නැහැ..
    ඒකෙන් ලකුනු එන්නෙත් නැහැ, අවුට් වෙන්නත් පුළුවන්..
    ඒත් කුසල් මෙන්ඩිස් ගහන එක බර දාලා ගහනවා..
    ඒක තමා වෙන්න ඕන..
    කෝලිට කොච්චර අකමැති උනත් ඌ ගහන ස්ටයිල් එක තමයි එලම බැටින් ස්ටයිල් එක..

    teruna machan teruna hodata..:yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඒක නම් ඇත්ත..
    ඔන් දි අප් ගහන එක තරම් අමාරු දෙයක් බැටෙකුට නැහැ..
    එහෙම ගහන්න පට්ට ඇහැක්, ගටක් තියෙන්න ඕන..
    මෙන්ඩිස්ගේ දැනට පේන එකම වරද තමයි කෙලින් බෝලෙට මිඩ් විකට් වලට ෆ්ලික් කරන්න හදනවා..
    ඒක මිඩ් ඕන් වලට ගහන්න ට්‍රයි කරා නම් ගොඩ..
    කෝලි විතරක් නෙමෙයි ඩිවිලියර් ගහනවා ඔන් දි අප් එලටම..

    ඔව් මෙන්ඩිස් ඔෆ් එකට ටිකක් shuffle කරලා මිඩ් විකට් එකට flick කරන්නේ මන් නම් හිතන්නේ එහෙම risk එකක් නැතුව පාරවල් වලට යන්න බෑ පොරගේ approach එක හොදයි, ඒ පාර ගොඩක් වටිනවා ODI වලදී ඉස්සර මහේල, sehwag, tendulkar දැන් kohli ඕක හොදටම ගහනවා, bowler ගේ line එක ෆුල් අවුල් යනවා ඔහොම පාරක් ගැහුවම හොද eye contact එකක් තියෙන්නේ ඕනේ හැබැයි කකුලේ වැදුනොත් plumb තමයි :baffled:
    on the up ගහන list එකක් ඉන්නවා බන් classy batsmen ල කියන්නේ ඕක හොදටම ගහන එවුන් root, smith,Williamson,ඇන්ජිත් ගහනවා :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    වැහි දෙයියොත් අනේ මන්දා...ඕනේ නැති වෙලාවටමයි එන්නේ...:(