⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes: Ten thama e unge aluth theme eka ;) e design eka clean ban kalin ekata wada :) :)

    ow kalin eka hena dull dennam supiri big bash wala wage fatta ban, pallekele ground ekat lassanaine, ara old ten sport gon graphic ehemat neti nisa me match eka nikam lankawe gahana ekak neme wage fatta :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    big bash nam patta foxsport production karanne unge quality ya ne anith kisima matches wala ita passe skysport anith ewa nam loku wenasak ne.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    :yes: e unata un deal dala ne matches wala rights gatte lankawe 80% cover kara masa deka thunata kohoma salliyak thiyenna athda

    :yes:eth dan rupawahini ehemanam ajuthai mama aurudu ganaki kisima program ekak beluwe ne

    ඔව් දැන් නන් එව්වා වැඩක්ම නෑ....:yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    එහෙනම් csn එක හම්බයන්ට දෙමුද දෙමුද දෙමුද :angry:

    අහලා බලහන් ගනීද දන්නෑ...:eek: හම්බ ප්‍රජාවත් දැන් වැඩි වෙනවනේ....:no: උන්ටම චැනල් එකකුත් ඕනේ කියයි...:dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    big bash nam patta foxsport production karanne unge quality ya ne anith kisima matches wala ita passe skysport anith ewa nam loku wenasak ne.

    matanam me alut ten theme eka sky sport walata wada hodai sky sport den dekala dekalama ati wela,
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :yes: e unata un deal dala ne matches wala rights gatte lankawe 80% cover kara masa deka thunata kohoma salliyak thiyenna athda

    ow ow dan unge coverage ekath na samahara area wala antenna galawala lu

    දෙමෙල්ලු ටික හින්දා චැනල් අයි යන්තන් බේරුනා...නැත්තන් ඒකටත් ඔය සෙතේමනේ...:rolleyes:

    eka full gov own nea ekata awulak awa moka awath
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    ow ow dan unge coverage ekath na samahara area wala antenna galawala lu

    eka full gov own nea ekata awulak awa moka awath

    නෑ මචං ක්‍රිකට් මැච් නැත්තන් දාන්ඩ එකක් නෑනේ... csn පහුගිය කාලේ දැම්ම එව්වා දැක්කද මේ ලෝකේ වැඩක් නැති මගුල්.... ඔව්ව මිනිස්සු බලයියැ ඉතින්... mtv sports එකත් වේලුනානේ... දැන් tv 1 ද මොකක්ද කරලා තියෙන්නේ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    dan cpl matches america wala neda gahanne cpl ekath negala yanawa ada match eka florida wala thibbe

    COMING-TO-FLORIDA-1200x740-Web-Banner.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සුමිත් අයියව හෙට උදේම හරවලා යැවුවා නම් අපිට දිනන්න චාන්ස් වැඩියි ;);) වැස්සේ නැත්තන් හෙට තරඟයේ ප්‍රතිළුලයක් එනවා 2 න් එකක් වෙයි :P:P
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සුමිත් අයියව හෙට උදේම හරවලා යැවුවා නම් අපිට දිනන්න චාන්ස් වැඩියි ;);) වැස්සේ නැත්තන් හෙට තරඟයේ ප්‍රතිළුලයක් එනවා 2 න් එකක් වෙයි :P:P

    අනිවා සහො.. හෙට කඩන්න ඔනෙ බන් එකෙන්ම.. උදෙන්ම උන් පිස්සු නටන නිසා ටක් බක් ගාලා විකට් 2ක් ගත්තනම් වැඩෙ හරි.

    ඉට පස්සෙ උන්ගෙ රිවිව් ටික යවන්න ඔනෙ. එක හෙරත්ට භාර කරමු. සදකැන් ඉතුරු ටික බලා ගනි දිල්රුවන් එක්ක. නුවන්ටත් අන්තිමෙ එකක් දෙමු