⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඌ කවදාවත් හැදෙන එකෙක් නෙමේ බං :angry::angry::angry:

    තාමත් Line එකක් ඉන්නවා...30 04 දෙනෙක් ඉන්නවා :shocked::shocked:

    මුට පිස්සු බන්..එකෙකුට දුවන්නත් බැහැ..අයි තාමත් පස්සට දාලා තියෙන්නේ :rofl::rofl:

    11 ලගටම ගන්නේ නැතුව :angry::angry:

    කියලා වැඩක් නෑ බන් ඒ මදිවට අම්පයර්ලා පට්ට හොර කරනව බං :angry::angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට ඔන වෙලාවට රිවිව් තිබ්බෙ නෑ උන්ට ඕන වෙලාවට තිබ්බ.... බලපල්ල එකෙත් හැටි...