⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අපිට තියෙන්නේ විකට් දෙකක් අඩු කරලම කෙලින්ම පටන් ගන්න....:lol:
    මේ පකයෝ දෙන්න මොකට ඉන්නවද මන්දා :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අපේ ටීම් එකට දයිර්යෙන් ඉදිරියට යන්න කියාදෙන මුල් පිති කරුවන් දෙදෙනාට ප්‍රනාමය..ඉතිරි එවුන් අපරිමාන දයිර්යක් ගන්නේ දැන් මැච් එක ගොඩ දාන්න.. ඉස්සරහ අපේ ටීම් එකේ රසල් ආනෝල්ඩ්,ගුරුසිංහ අර්ජුන වගේ එවුං සෙට් එකක්ම සෙට් වෙනවා..ඔපනිං පෙයාර් එක හන්දා..සන්තෝසේ බෑ

    :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    What's the highest fourth-innings score to win a Test at Galle? Unbelievable as it sounds - 98 by Sri Lanka against Pakistan in 2014
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    cricinfo:
    Jack: "Willing to bet my car that Kusal Perera opens in the next Test..." Please tell me you own a Ferrari