⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Australia started day two in Galle at 54 for 2 in their first innings. They finished at 25 for 3 in their second
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    patta patta 25-3 :D hithuwa wage 350+ target ekak dunna :D kohomath meka dinanawa :D:yes:

    උබ ඔහොම එව කියන්නෙ නැතිව කටවහගෙන හිටපන්. දිනන්න පුලුවන් මැච් එක...:P:rolleyes:
     

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Mun Dimuthwa kapala dala Thirimanna genewida danne squad ekata !
    Ehema unoth nam ithin inguru dila miris gaththa wage thiyewi.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    me blhn ballo tikak kiyn wikara
    13873132_275786652790450_5851980560850003696_n.png.jpg
    අද දින රංගන හේරත් කඩුලු ත්රිත්වය ලබාගත්තේ ශුද්ද වූ අල් කුරානයේ ආදාරයෙන්, මෙන්න සාක්ශී!
    හේරත් ඔහුගේ කලිසමෙ සක්කුවෙ තිබුන මුස්ලිම්වරු පලදන තොප්පිය හිසේ දමා ඔහුගෙ අනිත් සක්කුවෙන් ශුද්ද වූ අල්-කුරානය එලියට ගෙන පිටු පෙරලා 44:67 චේදය පෙරලා එය හොදින් අවබෝද කරගත්තේය
    පලමුව පන්දුවට කෙල ටිකක් ගසා මක්කම පිහිටා තිබෙන දිසාවට ශුද්ද වූ පන්දුව හරවන්න, දැන් ඔබ ඔබගේ හිතින් මෙම ඉස්ලාම් මන්ත්රය සිහි කරගන්න.
    අල්ලාහ්- ස්පිනිල්ලා
    බුකුල්ලා-විකටිල්ල්ලා
    එල්බීඩබලිවල්ලා-ගිල්ලා
    කඩුල්ලා-බිද-දම-අලලාහ්
    මෙම මන්තරය 69ක් සිහි කරගෙන පන්දු යවන්න, ශුද්ද වූ පන්දු වාර 3කින් ප්රතිපල කුරාන් 44:67.
    හේරත්ගේ සාරතක්තවය පිටුපස ඉස්ලාම් දහම සහ අල්ලාහ් දෙවියන් සිටින බව ඔප්පු වුනා නේද? සිංහල අන්තවාදින්ට රිදෙන්න SHARE කරන්න
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ouw ouw....:P:P umba match balala tiyena tharama penawa!!!

    http://www.espncricinfo.com/ci/engine/current/match/215010.html

    aussiyo all out wenakan match eka dinana eka sure nae malli!!!!

    ane oi mata ubata pahadili karala denna one na. parana match dala wadak na. gon athal ekak. ehenan ppakko lagadi lankawedi 370+ elewwe. Aus ta dinanana ba me match eka 200% k sure.

    parana match neme dan situation/circumstances diha balahan. Aus ekektawath spin ekata gahanna ba. coach kiyana dewal balan. players la spin ekata mentally face karanna danneth na. 413 me pitch eke me team eka heenen wath chase karanne na. heta dawase match eka iwarai ban. parana ewa dala gon athal gannna epa.