This is SSC අඩුම 150ක් වත් ගහන්නේ නැතුව කොහොමද![]()
Starc කාරයව Kohli ට වඩා අප්පිරිය වෙලා තියෙන්නෙ මට විතරද බන්?

kamak ne api peradunath lakunu gahuwe nathath kamak ne arun denna 2nd innings walath out wenna ona lakunu nathuwa. Sri lankawe crickt future eka gena hithala oka wenna ona. arun dennage musala kamen neh hemadama match eka patan ganne ithin thawa mona kathada???




කොටා & දිමුත් (sylar** ගේ ගල් කොල්ලෝ දෙන්න) ගැහුවා නේද. ඔබට සතුටුයිද දැන්.

awrudu 60 unath wicket gannwanneරංගන හේරත් පැන්ෂන් යන්න කාලේ හරි. එන අවුරුද්දේ හතලිහ පනිනවා.අලුත් එකෙක් දාමු

රංගන හේරත් පැන්ෂන් යන්න කාලේ හරි. එන අවුරුද්දේ හතලිහ පනිනවා.අලුත් එකෙක් දාමු


man kiuwe uba ada match eka dawase mulinma me thread eke post karanakota match eka parandinawa kiyala![]()
post date balanna danne nedda broඅදත් මෝඩ ජෝඩුව ගහලා නේද සුපිරියට...මන් දැක්කා Aus කළු සුද්දෙක් කියලා තියෙනවා one more chance දෙන එක හොදයි කියලා![]()
