⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,492
    3,493
    113
    සිංහලේ
    This is SSC අඩුම 150ක් වත් ගහන්නේ නැතුව කොහොමද :dull::dull:

    eka ne bng
    batting wicket ekak ne normally ssc
    habai bowling widihata hadala wage bng
    mekema ekek daala tibbe pitch report ekak amaru wei gahnna kiyala
    still 150k nathuwa nam amarui
    arun 500k wage gahai da danne na nondiyen berennath ekka
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    Starc කාරයව Kohli ට වඩා අප්පිරිය වෙලා තියෙන්නෙ මට විතරද බන්?
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    kamak ne api peradunath lakunu gahuwe nathath kamak ne arun denna 2nd innings walath out wenna ona lakunu nathuwa. Sri lankawe crickt future eka gena hithala oka wenna ona. arun dennage musala kamen neh hemadama match eka patan ganne ithin thawa mona kathada???
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    kamak ne api peradunath lakunu gahuwe nathath kamak ne arun denna 2nd innings walath out wenna ona lakunu nathuwa. Sri lankawe crickt future eka gena hithala oka wenna ona. arun dennage musala kamen neh hemadama match eka patan ganne ithin thawa mona kathada???

    අනිවා සියළුම ක්‍රිකට් ලෝලින්ගේ එකම පැතුම:frown::frown::frown::frown:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොටා & දිමුත් (හෙන්රිගේ ගල් කොල්ලෝ දෙන්න) ගැහුවා නේද. ඔබට සතුටුයිද දැන්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රංගන හේරත් පැන්ෂන් යන්න කාලේ හරි. එන අවුරුද්දේ හතලිහ පනිනවා.අලුත් එකෙක් දාමු
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රංගන හේරත් පැන්ෂන් යන්න කාලේ හරි. එන අවුරුද්දේ හතලිහ පනිනවා.අලුත් එකෙක් දාමු

    උබ රිටය වෙයන් කෝ පොන්ස් :angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    dimuwa kalin out wela thiyenne kella ekka selfie yak ganna

    10471238_415861411908045_3544824693233059872_n.jpg
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අදත් මෝඩ ජෝඩුව ගහලා නේද සුපිරියට...මන් දැක්කා Aus කළු සුද්දෙක් කියලා තියෙනවා one more chance දෙන එක හොදයි කියලා :rofl::rofl::rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අදත් මෝඩ ජෝඩුව ගහලා නේද සුපිරියට...මන් දැක්කා Aus කළු සුද්දෙක් කියලා තියෙනවා one more chance දෙන එක හොදයි කියලා :rofl::rofl::rofl:

    Lat සුද්දෙක්:lol::lol: