⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    meke ihema dinanna amarui pitch eka enna enna slow wenawa wicket ganna amaru wenawa. first day eka thamai bowling walata hodama.

    fast bowlers lata thamai awl wenne. spinners lata enna enna lesi wenawa. kalin mach wala apita hoda spinners la unne nathi hinda thamai ssc eke pitch eka slow wenawa kiyala penune. Australia wala spinners la ape un tharam accurate naha. ekai unta wicket ganna bari une,
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    iwarai kiyala hithuwata iwara na. eelaga eketh gahanawa :lol:

    මැතිව්ස් & සනත් රෙදි ඇදන් පාරේ යන්නත් එපැයි. ඕස්ට්‍රේලියාවේ උන්ට තියෙන කොන්ද අපේ උන්ට නැහැ. දැක්කනේ maxwell මැච් දෙක තුනක ගැහුවේ නැහැ කියල අයින් කෙරුවේ. average එක ගැන බැලුවේ වත් නැහැ. එහෙම කොන්දක් අපේ උන්ට තිබුන නම් මෙලහකට ටීම් එක අලුත් talent වලින් පිරිලා. තිරිමාන්න, කෞෂල් සිල්වා , දිමුත් වගේ උන් හින්ද ඒ talent ගොඩක් මග ඇරුන. රොෂේන් සිල්වාටත් වෙන්නේ ඕකම තමයි. මැතිව්ස් captaincy වලට හොද නැත්තේ ඕක හින්ද තමයි. නෑදෑ මිතුරු සත්කාර හින්ද තමයි මහින්දටත් කෙල උනේ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    Sira Kathawa :):)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    දැන් මැතිව්ස්ට අළුත් වචනයක් සෙට් වෙලා තියෙනවනේ "විනින් කම්බිනේෂන්" ඒක කැඩෙන්න දෙන්න හොඳ නැහැ කියන්නේ :lol::lol::lol::lol:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    • Like
    Reactions: chootyputha1

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    dinna ban. dinna............. :D

    England Under-19s 315/8 (50.0 ov)
    Sri Lanka Under-19s 318/9 (49.1 ov)
    Sri Lanka Under-19s won by 1 wicket (with 5 balls remaining)
     
    • Like
    Reactions: DAMER

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මැතිව්ස් & සනත් රෙදි ඇදන් පාරේ යන්නත් එපැයි. ඕස්ට්‍රේලියාවේ උන්ට තියෙන කොන්ද අපේ උන්ට නැහැ. දැක්කනේ maxwell මැච් දෙක තුනක ගැහුවේ නැහැ කියල අයින් කෙරුවේ. average එක ගැන බැලුවේ වත් නැහැ. එහෙම කොන්දක් අපේ උන්ට තිබුන නම් මෙලහකට ටීම් එක අලුත් talent වලින් පිරිලා. තිරිමාන්න, කෞෂල් සිල්වා , දිමුත් වගේ උන් හින්ද ඒ talent ගොඩක් මග ඇරුන. රොෂේන් සිල්වාටත් වෙන්නේ ඕකම තමයි. මැතිව්ස් captaincy වලට හොද නැත්තේ ඕක හින්ද තමයි. නෑදෑ මිතුරු සත්කාර හින්ද තමයි මහින්දටත් කෙල උනේ.

    එ අතින් මලිංග කරපු දේ හරි බං
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ai bn me openersla ponna pakku tiyan inne...mokada hethuwa? match dekama fail wela thwa heminenawada.gu hukannala denna mata nam penna be,match dinnath wedak ne,,maiya sanga thawa gahanna tiyeddi ayin une..un ayin karanne netnm thopi illa asweyan..