⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මැහුම් 6ක් ගහලලු නේද කොටාගේ ඇගිල්ලට :baffled::baffled:

අම්මප..:shocked: එහෙනන් එල කොල්ලෙක් බන්...:cool:

ow ban.. mona unath un ratata wenuwen deyak karanna ne try eka. fail wena eka hari. int level eke Gahanna sahena kapaweemak denna one ne ban. u Pallekele d bole oluwata wadila serious idalath aai aawane Gahanna. failwenakota ain karana eka hari. but ithin unta banala wadak na :)
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම මේ බලාගෙන ඉන්නේ ස්ටාක් 6 වෙනි පාර ඩිමුත් පොන්සි ව අවුට් කරගන්නකම් :P:P:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ow ban.. mona unath un ratata wenuwen deyak karanna ne try eka. fail wena eka hari. int level eke Gahanna sahena kapaweemak denna one ne ban. u Pallekele d bole oluwata wadila serious idalath aai aawane Gahanna. failwenakota ain karana eka hari. but ithin unta banala wadak na :)

    ela porak kaushal
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඒක තමයි බන් :sorry::sorry: පොරගේ top hand එක හම්මේ බොලේ වදිද්දී සැප දැනෙනවා ඇති :baffled::baffled:

    ඌ වැඩිය විකට් එකේ ඉන්න එකෙක් නෙම් නේ ඒ නිසා ගානක් නෑ තව ඔවර් 3යි උපරිම :P:P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ow ban.. mona unath un ratata wenuwen deyak karanna ne try eka. fail wena eka hari. int level eke Gahanna sahena kapaweemak denna one ne ban. u Pallekele d bole oluwata wadila serious idalath aai aawane Gahanna. failwenakota ain karana eka hari. but ithin unta banala wadak na :)

    :yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ow ban.. mona unath un ratata wenuwen deyak karanna ne try eka. fail wena eka hari. int level eke Gahanna sahena kapaweemak denna one ne ban. u Pallekele d bole oluwata wadila serious idalath aai aawane Gahanna. failwenakota ain karana eka hari. but ithin unta banala wadak na :)

    උන්ට බැන්නට බැටින් වත් වෙන මොනවත් හරියට කරන්නේ නෑ උන් ව තෝරන පොන්න රැලක් ඉන්නව නේ අන්න ඒ ගෙරියන්ට නම් අනිවා ම හොදට කිවුව නම් හරි ලුනු ඇබුල් ඇතුවම :angry::angry::angry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මොනව උනත් මේ වෙලාවෙ බැට් කරන්ඩ ආපු එක වටිනවා...:yes:

    අනේ යකෝ ඌ ආවේ ඌ කපනවා කියලා දැනගෙන බන් :P:P වෙන එකෙක් නම් එයි :Pඅනික ඔයිට වඩා ප්ලේයස්ලා කැපකිරීම් කරලා තියනවා ඉන්ජරි වෙලා ප්ලේ කරලා තියනවා මූ කැච් ටිකත් බාල ඉනිනින්ග්ස් ටිකත් කාල :yes::yes: ඉන්නවෙලාවේ දැන් අනුකම්පා කරලා හරියන් නෑ එහෙනම් ඔසීලට කියහන් හෙමොන් බෝල් කරන්න කියලා කොට පොන්ස් ට ඇගිල්ලට අමරුයි කියලා :lol::lol: