⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
එක තීරණය වෙන්නේ අපේ උන්ගේ batting අනුව තමයි. ලකුණු 300 කට වැඩිය ගැහුවොත් දිනන්න හරි draw කරගන්න හරි පුළුවන් වෙයි. මැතිව්ස්ගේ ඉනිමෙන් මැච් එකේ faith එක තීරණය වෙයි කියල මට හිතෙනවා.

මේ මැච් එක ඩ්‍රෝ වෙන්නේ නැහැ බං අනිවා රිසාල්ට් එකක් එනවා දින්නා හෝ පැරදුනා (කාලගුණයෙන් අවුලක් නොවුනොත්) හෙට අපි දවසේම බැට් කරන්නා ඕනා උපරිම විකට් 5 ගියත් අවුලක් නෑ අඩුම ලකුණු 275-300 ගහන්න ඕනා දවස ඇතුලත :D:D
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
“මේ හාදයා ගැන මොනවා කියන්නද.....? ’මෙයා තමා මගේ ජීවිත කාලයේ හොඳම ක්‍රීඩා වීරයා’ කියලා මම ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදී විහිළුවටත් කියමින් හිටියා. එයා ෆෙඩරර්ටත් වඩා ඉහළට ගිහින්... (ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර්) ඔහු ඉන්නේ තුවාල වෙලා....තනි කකුලෙන් පන්දු යවන්නේ. ඒත් සටන් වදින්න එයාට පුදුම ධෙර්යයක් තියෙන්නේ...තරමක් වියපත් ක්‍රීඩකයෙක් ඒ වගේ කරනවා කියන්නේ තරුණ ක්‍රීඩකයන්ගේ ජවය ඇවිස්සීමක්”

රංගන හේරත් සම්බන්ධයෙන් - ග්‍රැහැම් ෆෝඞ්
:D:D:D:D
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
“මේ හාදයා ගැන මොනවා කියන්නද.....? ’මෙයා තමා මගේ ජීවිත කාලයේ හොඳම ක්‍රීඩා වීරයා’ කියලා මම ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදී විහිළුවටත් කියමින් හිටියා. එයා ෆෙඩරර්ටත් වඩා ඉහළට ගිහින්... (ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර්) ඔහු ඉන්නේ තුවාල වෙලා....තනි කකුලෙන් පන්දු යවන්නේ. ඒත් සටන් වදින්න එයාට පුදුම ධෙර්යයක් තියෙන්නේ...තරමක් වියපත් ක්‍රීඩකයෙක් ඒ වගේ කරනවා කියන්නේ තරුණ ක්‍රීඩකයන්ගේ ජවය ඇවිස්සීමක්”

රංගන හේරත් සම්බන්ධයෙන් - ග්‍රැහැම් ෆෝඞ්
:D:D:D:D

:love::love:
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    Kausal ge ජවය ඇවිස්සී :P:P
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Kausal ge ජවය ඇවිස්සී :P:P

    ඕකගේ ජවය ඇවිස්සිලා ලකුණු 30 ක් 40 ක් වත් ගැහුවොත් .......... දකුණු අප්‍රිකානු series එකටත් දාවිද කියලා තමයි බය ..... !
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    මේ මැච් එක ඩ්‍රෝ වෙන්නේ නැහැ බං අනිවා රිසාල්ට් එකක් එනවා දින්නා හෝ පැරදුනා (කාලගුණයෙන් අවුලක් නොවුනොත්) හෙට අපි දවසේම බැට් කරන්නා ඕනා උපරිම විකට් 5 ගියත් අවුලක් නෑ අඩුම ලකුණු 275-300 ගහන්න ඕනා දවස ඇතුලත :D:D

    result එකක් එන්න නම් අනිව දිමුත් කව්ෂාල් දෙන්න උදේ පාන්දරින්ම out වෙන්න ඕනෙ. නැත්නම් අද දවසටම ලකුණු 100 විතර තමයි ගහන්න වෙන්නේ .... ! අනික ඕකුන් දෙන්න බැරි වෙලාවත් ලකුණු 50 විතර ගහුවොත් ඊළඟ series එකටත් ඔය ජෝඩුවම තමයි opening.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ඕකගේ ජවය ඇවිස්සිලා ලකුණු 30 ක් 40 ක් වත් ගැහුවොත් .......... දකුණු අප්‍රිකානු series එකටත් දාවිද කියලා තමයි බය ..... !

    බය කරන්ඩ එපා යකූ උදේ පාන්දරම...:angry::(:(:sorry:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    how about C upper or D upper?

    Not that good compared to A and B (mainly due to the angle of view). I haven't been to C or D upper but I was in D lower once. I guess D lower is the worst place to watch cricket in R Premadasa. It was filled with cigarette smoke in that day. .......... And you can't see the match because so many people are standing and going here and there.

    So, get a ticket to A or B upper.
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Highlights බලන කොට දැක්කේ, දිමුත් ඊයෙත් 1 ලකුණෙදි catch එකක් දීලා, Nevil ඒක drop කරලනේ ....... !
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ruki: "SriLanka is technically now 5/1. Thats not unusual this series to have a wicket down before two digits. ususally its 2 down before two digits. shame the nightwatchmen was better than the opener. wouldnt mind losing an opener instead of Dilruwan"

    :rofl:
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    Amalka: "These two are very slow in scoring. If SL wanna take a chance to win this game these two must be out in next 30 min." That's entirely too harsh. They have Starc's pace to deal with from one end, and Lyon's occasional bursts of good bowling
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Amalka: "These two are very slow in scoring. If SL wanna take a chance to win this game these two must be out in next 30 min." That's entirely too harsh. They have Starc's pace to deal with from one end, and Lyon's occasional bursts of good bowling

    mannam kemati ban 200 yata 250 kata out wela yanawata nettam declare karanne netuwa idi Mathews very defensive enisa oka time eka waste karai enisa 200, 250 kata out unanam we will have a better chance of winning
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Amalka: "These two are very slow in scoring. If SL wanna take a chance to win this game these two must be out in next 30 min." That's entirely too harsh. They have Starc's pace to deal with from one end, and Lyon's occasional bursts of good bowling

    :yes::yes::yes: