එක තීරණය වෙන්නේ අපේ උන්ගේ batting අනුව තමයි. ලකුණු 300 කට වැඩිය ගැහුවොත් දිනන්න හරි draw කරගන්න හරි පුළුවන් වෙයි. මැතිව්ස්ගේ ඉනිමෙන් මැච් එකේ faith එක තීරණය වෙයි කියල මට හිතෙනවා.
මේ මැච් එක ඩ්රෝ වෙන්නේ නැහැ බං අනිවා රිසාල්ට් එකක් එනවා දින්නා හෝ පැරදුනා (කාලගුණයෙන් අවුලක් නොවුනොත්) හෙට අපි දවසේම බැට් කරන්නා ඕනා උපරිම විකට් 5 ගියත් අවුලක් නෑ අඩුම ලකුණු 275-300 ගහන්න ඕනා දවස ඇතුලත








eka ponnayek out ponnayek wage