ponnaya reviews tika kanava
Lyon to Silva, no run, lbw shout, given, but Silva reviews and he should get away with it. It's a slightly quicker ball, turning into him sharply. Silva wasn't equipped to handle the quick turn on the back foot. His flick can't quite reach the ball, which hits him him on the thigh and the ball tracking down the leg side. The impact was on off stump - Silva had moved a distance across, which is probably why umpire Gaffaney thought yes - but ball tracking shows it spun too far



Kota ball kala POut wela yai.


එත් අද නම් අවුලක් නැහැ බන්..එකෙක් ඉන්න ඕන..මුලින් බලන්න ඕන දිනන්න නෙවි draw කර ගන්න පැරදෙන්න නැතුව![]()
kusal perera out ne wage hitiya bat eke wedilath muge boru ara boru allana machine ekata beri una ne .

මට නම් හිතෙන්නේ ඕකෙ අනිත් පැත්ත තමයි වෙන්න ඕනේ. ඉස්සෙල්ලා බලන්න ඕනෙ දිනන්න. බැරි උනොත් draw කරන්න.
කොහොම උනත් කව්ෂාල් ගහන්නේ කිසිම confidence එකක් නැතුව බව නම් පේනවා. pitch එක මැද ඕහේ දඟලනවා විතරයි !
මැච් එක දිනීම කෙසේ වෙතත් අන්න කන්න යන්නේ...මුන්ට පිස්සු,දවස් දෙකක් තියෙද්දී..වේගෙන් ගහන්න යනවා



මැච් එක දිනීම කෙසේ වෙතත් අන්න කන්න යන්නේ...මුන්ට පිස්සු,දවස් දෙකක් තියෙද්දී..වේගෙන් ගහන්න යනවා

එහෙම ඉන්න ඉන්න pressure වෙන එක වෙන්නේ 
මේ pitch එකේ ලෑල්ල දාල survive වෙන්න බෑ බන්එහෙම ඉන්න ඉන්න pressure වෙන එක වෙන්නේ
ඊයේ අන්තිම හරියේ aussieලට උනේ ඕකමයි බේරී බේරී ඉන්න හැදුවා, පුළුවන් විදියට score කරන්නයි ඕනේ
ow. anika 220+ wage lead ekak thiyanawanam match eka dinanna puluwan chance ekak thiyanawa.
