⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ada mokada une?

මොනවා වෙන්නද අපි කන්න යන්නේ ? ;):rofl::P නැහැ බං ටිම් දෙකටම මැච් එක ඕපන් :D:D

හෙට අඩුම ගානේ ඕවර 15 අපිට බැට් කරගන්න පුලූවන් නම් ලොකු වාසියක් ගන්න පුලූවන් :D:D
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Avishka patta ne. Last two matches dekema 100 dekak gahuwa. Asalanka aniwa national team ekata play karai. :yes::yes:

අවිශ්ක, අසලංක, ශම්මු, කුමාර ඔය 4 දෙනා අනිවා නැෂනල් ටිම් එකට සිලෙක්ට් වෙනවා :D:D:D:D
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අරු තටමලා ගහලා නේද 100 ක් :eek::eek: ඕකා අවුරුද්දක්ම ඉදි දැන් :baffled::baffled::baffled:

තුවාල ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කෞෂාල් සිල්වා ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් තරඟයේදී ලකුණු 115 ක් රැස් කිරීමට සමත් විය.

සිය වම් අතේ තුවාලයට මැහුම් හයක් දමා තිබුණත් ධෛර්යෙන් යුතුව පිටියට පිවිසි බවයි ඔහු පවසන්නේ.

''ඊයේ මැහුම් 6 දැම්මා මගේ අතට. ඊට පස්සේ නෙට් එකට ගිහිල්ලා බැට් එක අතට ගත් විට අපේ පළමු කඩුල්ල බිඳ වැටුනා. පුහුණුකරු ඇහුවා දැන් පිටියට යන්න පුළුවන්ද කියලා. මම කිව්වා මම යන්නම් කියලා" ඔහු පැවසීය.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහිව තෙවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 08 ක් දැවී ලකුණු 312 රැස් කර ගෙන සිටියි.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 355 රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලකුණු 379 ක් රැස් කළේය.

:D:D:D