තොපි වගේ දෙයක් දන්නේ නැති උන්ව චාටර් කරන උන් නිසා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නෙ
කාගේද මේ ෆේක් එක

තොපි වගේ දෙයක් දන්නේ නැති උන්ව චාටර් කරන උන් නිසා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නෙ

දෙයක් දන්නේ නැති උන්ට හිනාවෙන එකෙක් තරම් මෝඩයෙක් මේ ලෝකේ කොහෙවත් නෑ
අනික තමයි අපි ක්රිකට් ගැන සම්පූර්ණ දන්නේ නෑනේ
u mathews tat wada dannawalu oka cricket ball ekak allalawat tiyanawada danne 
සිරා කතාව කාලේ කන්න හොදයි ටෙස්ට් ක්රිකට්

මම කියන්නේ මේකයි මටනම් ක්රිකට් කියන්නේ නිකම්ම නිකම් ක්රීඩාවක් විතරයි අනික මේවා ත්රෙඩ් දාගෙන කතා කරන්න තරම් දේවල් නෙවෙයි

test match wala tiyana important eka danne neti nisa tamai ohoma kyne, adatat ape team eka kohe giyat wediya ganan ganne nette ape test record eka nisa, real cricket is test cricket eka tamai loke piligenima,

සිරා කතාව කාලේ කන්න හොදයි ටෙස්ට් ක්රිකට්

ටෙස්ට් පිලි ගත්තේ 900 බර ගණන් වල අනික බලපන් දවල්ට ලංච් ටයිම් කියලා නවත්තනවා ඊට පස්සේ ටි ටයිම් කියල නවත්තනවා මොකක්ද ගේම් එකක්ද තනිකර ආණ්ඩුවේ කන්තෝරු වගේනේ මෙලෝ වැඩක් නැ ගහන උන් ගහනවා අයිස් ගහන උන් ඔහේ ඉන්නවා අද කාලෙට හරි යනනැ ක්රිකට්![]()

ලංකාවේ ඉන්නේ බලු සිංහයෝ

Ane pako lankawata thiyana ekama World Class game eka cricket...Susanthikawath hitiyanan olimpic wala final ekak duwantawath ekek idi...ehema ekek pena thek manayaka ne...Ata bola gahapiya...!