⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දෙයක් දන්නේ නැති උන්ට හිනාවෙන එකෙක් තරම් මෝඩයෙක් මේ ලෝකේ කොහෙවත් නෑ
    අනික තමයි අපි ක්‍රිකට් ගැන සම්පූර්ණ දන්නේ නෑනේ

    aru okkoma dannawalune :lol: u mathews tat wada dannawalu oka cricket ball ekak allalawat tiyanawada danne :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම කියන්නේ මේකයි මටනම් ක්‍රිකට් කියන්නේ නිකම්ම නිකම් ක්‍රීඩාවක් විතරයි අනික මේවා ත්‍රෙඩ් දාගෙන කතා කරන්න තරම් දේවල් නෙවෙයි

    uba amasin neda :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    test match wala tiyana important eka danne neti nisa tamai ohoma kyne, adatat ape team eka kohe giyat wediya ganan ganne nette ape test record eka nisa, real cricket is test cricket eka tamai loke piligenima,

    ටෙස්ට් පිලි ගත්තේ 900 බර ගණන් වල අනික බලපන් දවල්ට ලංච් ටයිම් කියලා නවත්තනවා ඊට පස්සේ ටි ටයිම් කියල නවත්තනවා මොකක්ද ගේම් එකක්ද තනිකර ආණ්ඩුවේ කන්තෝරු වගේනේ මෙලෝ වැඩක් නැ ගහන උන් ගහනවා අයිස් ගහන උන් ඔහේ ඉන්නවා අද කාලෙට හරි යනනැ ක්‍රිකට් :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ටෙස්ට් පිලි ගත්තේ 900 බර ගණන් වල අනික බලපන් දවල්ට ලංච් ටයිම් කියලා නවත්තනවා ඊට පස්සේ ටි ටයිම් කියල නවත්තනවා මොකක්ද ගේම් එකක්ද තනිකර ආණ්ඩුවේ කන්තෝරු වගේනේ මෙලෝ වැඩක් නැ ගහන උන් ගහනවා අයිස් ගහන උන් ඔහේ ඉන්නවා අද කාලෙට හරි යනනැ ක්‍රිකට් :rofl:

    eke age balala terenne nettam kiyala kohoma terum karannad a:rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ටෙස්ට් පිලි ගත්තේ 900 බර ගණන් වල අනික බලපන් දවල්ට ලංච් ටයිම් කියලා නවත්තනවා ඊට පස්සේ ටි ටයිම් කියල නවත්තනවා මොකක්ද ගේම් එකක්ද තනිකර ආණ්ඩුවේ කන්තෝරු වගේනේ මෙලෝ වැඩක් නැ ගහන උන් ගහනවා අයිස් ගහන උන් ඔහේ ඉන්නවා අද කාලෙට හරි යනනැ ක්‍රිකට් :rofl:

    :lol::lol::lol:
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    මුන් ගහනවා මියෙම්වා හෝ රැකෙම්වා කියලා. වොනර් තව පැය දෙකක් හිටියා කියන්නේ මැච් එක පරාදයි.
    81/1
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    cricket-sucks-and-sucks-more.png
    Ane pako lankawata thiyana ekama World Class game eka cricket...Susanthikawath hitiyanan olimpic wala final ekak duwantawath ekek idi...ehema ekek pena thek manayaka ne...Ata bola gahapiya...!