මේක ශ්රීලංකා ක්රිකට් ඉතිහාසයේ සාර්ථකම ටෙස්ට් තරඟාවලිය..
ඒ ගැන කතා දෙකක් නැහැ.. අපේ අය ඉහල දක්ෂතා පෙන්නුවා..
ඒ වගේම වාසනාව අපේ පැත්තේ තිබුනා ගොඩක් වෙලාවට.. ක්රිකට් වලට වාසනාව කෙලින්ම බලපානවා..
පල්ලෙකැලේ මැච් එකේදි වැස්සේ අපිට වාසි වෙන විදියටමයි.. 176 ගහපු කුසල්ගේ ලයන්ට යන එල්බී එක ස්මිත් රිවීව් කරන්නේ නැහැ, එතකොට කුසල්60+ ගහලා හිටියේ, ඒ හම්බ උන ආරම්බෙන් අපේ අය ඊට පස්සේ ආපහු පස්ස බැලුවේ නැහැ.. හේරත් ගැන නම් ගොඩක් අය කතා කරනවා, කියන්න වචන නැහැ, මට මතකයි 99දි රංගන ඔසීලත් එක්ක පලවෙනි මැච් එක ගහනකොට ගාල්ලෙදි අපේ කෝචින් ස්ටාෆ් එක රංගනව දැම්මා වෝන් එක්කෞපදෙස් ගන්න පිට්ටනියට, වෝන් කියලා තිබ්බා බෝල් කරනවා හොඳයි, ඒත් උස මදි එක අවාසියක් කියලා, ඒත් ඇත්තටම උස අඩු එක තමයි වාසිය, මොකද රංගන විකට් ගන්නේ කැපෙන බෝලෙට වඩා ස්ලයිඩර් එකෙන්, ඒකෙන් එල්බී ගන්න නම් දනහිසෙන් පල්ලෙහා බෝලෙ වදින්න ඕන, රංගෙ උස අඩු නිසා අත පහලින් එන්නේ බෝලෙ උඩ එන්නේ නැහැ, වෝන් කියපු දේ වෝන්ලටම කැරකුනා..
කුසල්ගේ 176 තමයි ඒ තරගයේ විතරක් නෙමෙයි මුලු තරඟාවලියෙම හැරවුම් ලක්ෂ්ය.. ඒ ගැන කතා දෙකක් නැහැ, ගාල්ලෙදි දිල්රුවන් ඉස්සරහට ආවා.. කොලඹදි ධනංජය, චන්දි, හේරත් දිනෙව්වා.. මේ පිච් 3ම ගහන්න බැරි පිච් නෙමෙයි, Unplayable, Mine Fileds කියලා කියන් පුළුවන් පිච් නෙමෙයි, ගිය අවුරුද්දේ ඉන්දියාවට ආපු දකුණු අප්රිකාවට ඉන්දියාව දුන්නේ තනිකරම Mine Fileds, ඒකට හොඳම උදාහරනය තමයි ස්ටාක් ගත්ත විකට් 24,
ඔසීලට ස්පින් එකට ගහගන්න බැරි එක තමයි කැපිලා පෙනුනම දේ, මම තුන්දින පුහුනු තරඟෙ බලන්නත් ගියා, ශෝන් මාශ් ඒකෙ හොඳටම බැට්කරා, මට පුදුම හිතුනා ඌව පලවෙනි ටෙස්ට් 2ටම දාපු නැති එකට, ඌ කලින් ටුවර් එකේදි පල්ලෙකැලේදි 100+ ගහපු එකෙක්, අනික ඔකීෆ් තුවාල උනාම උන් ගෙන්නුවේ හොලන්ඩ්, ඒත් උන්ගේ හොඳම ස්පිනැ ලෙග්ස්පින් දාන ඇඩම් සැම්පා, නැත්නම් බැටිනුත් පුළුවන් ඈශ්ටන් අගාර් ගේන්න තිබ්බා, ලබන අවුරුද්දේ තියෙන ඉන්දියන් ටුවර් එකට නම් දැන්නම් ඉදන් ගොඩක් ලෑස්ති වෙන්න වෙයි, මොකද ඉන්දියාවෙදි නම් මේ වගේ සාධාරන පිච් හම්බ වෙන්නේ නැහැ සහ DRS නැහැ,
හැමදාම වගේ මම ඉල්ලන්නේ ජහග්රහනයේදි වගේම පරාජයෙදිත් අපේ කොල්ලෝ එක්ක ඉන්න..
තාක්ෂණික විවේචන කරන්න, පෞද්ගලික මඩගැසීම් එපා.. ආගම් වාද, ජාතිවාද, වර්ගවාද, එපා..
ඉදිරියට එන තරඟත් අපේ කොල්ලන්නට ජයෙන් ජයම වෙන්න කියලා පතනවා...

Last edited: