⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම ටෙස්ට් තරඟාවලිය..
    ඒ ගැන කතා දෙකක් නැහැ.. අපේ අය ඉහල දක්ෂතා පෙන්නුවා..
    ඒ වගේම වාසනාව අපේ පැත්තේ තිබුනා ගොඩක් වෙලාවට.. ක්‍රිකට් වලට වාසනාව කෙලින්ම බලපානවා..
    පල්ලෙකැලේ මැච් එකේදි වැස්සේ අපිට වාසි වෙන විදියටමයි.. 176 ගහපු කුසල්ගේ ලයන්ට යන එල්බී එක ස්මිත් රිවීව් කරන්නේ නැහැ, එතකොට කුසල්60+ ගහලා හිටියේ, ඒ හම්බ උන ආරම්බෙන් අපේ අය ඊට පස්සේ ආපහු පස්ස බැලුවේ නැහැ.. හේරත් ගැන නම් ගොඩක් අය කතා කරනවා, කියන්න වචන නැහැ, මට මතකයි 99දි රංගන ඔසීලත් එක්ක පලවෙනි මැච් එක ගහනකොට ගාල්ලෙදි අපේ කෝචින් ස්ටාෆ් එක රංගනව දැම්මා වෝන් එක්කෞපදෙස් ගන්න පිට්ටනියට, වෝන් කියලා තිබ්බා බෝල් කරනවා හොඳයි, ඒත් උස මදි එක අවාසියක් කියලා, ඒත් ඇත්තටම උස අඩු එක තමයි වාසිය, මොකද රංගන විකට් ගන්නේ කැපෙන බෝලෙට වඩා ස්ලයිඩර් එකෙන්, ඒකෙන් එල්බී ගන්න නම් දනහිසෙන් පල්ලෙහා බෝලෙ වදින්න ඕන, රංගෙ උස අඩු නිසා අත පහලින් එන්නේ බෝලෙ උඩ එන්නේ නැහැ, වෝන් කියපු දේ වෝන්ලටම කැරකුනා..
    කුසල්ගේ 176 තමයි ඒ තරගයේ විතරක් නෙමෙයි මුලු තරඟාවලියෙම හැරවුම් ලක්ෂ්‍ය.. ඒ ගැන කතා දෙකක් නැහැ, ගාල්ලෙදි දිල්රුවන් ඉස්සරහට ආවා.. කොලඹදි ධනංජය, චන්දි, හේරත් දිනෙව්වා.. මේ පිච් 3ම ගහන්න බැරි පිච් නෙමෙයි, Unplayable, Mine Fileds කියලා කියන් පුළුවන් පිච් නෙමෙයි, ගිය අවුරුද්දේ ඉන්දියාවට ආපු දකුණු අප්‍රිකාවට ඉන්දියාව දුන්නේ තනිකරම Mine Fileds, ඒකට හොඳම උදාහරනය තමයි ස්ටාක් ගත්ත විකට් 24,
    ඔසීලට ස්පින් එකට ගහගන්න බැරි එක තමයි කැපිලා පෙනුනම දේ, මම තුන්දින පුහුනු තරඟෙ බලන්නත් ගියා, ශෝන් මාශ් ඒකෙ හොඳටම බැට්කරා, මට පුදුම හිතුනා ඌව පලවෙනි ටෙස්ට් 2ටම දාපු නැති එකට, ඌ කලින් ටුවර් එකේදි පල්ලෙකැලේදි 100+ ගහපු එකෙක්, අනික ඔකීෆ් තුවාල උනාම උන් ගෙන්නුවේ හොලන්ඩ්, ඒත් උන්ගේ හොඳම ස්පිනැ ලෙග්ස්පින් දාන ඇඩම් සැම්පා, නැත්නම් බැටිනුත් පුළුවන් ඈශ්ටන් අගාර් ගේන්න තිබ්බා, ලබන අවුරුද්දේ තියෙන ඉන්දියන් ටුවර් එකට නම් දැන්නම් ඉදන් ගොඩක් ලෑස්ති වෙන්න වෙයි, මොකද ඉන්දියාවෙදි නම් මේ වගේ සාධාරන පිච් හම්බ වෙන්නේ නැහැ සහ DRS නැහැ,

    හැමදාම වගේ මම ඉල්ලන්නේ ජහග්‍රහනයේදි වගේම පරාජයෙදිත් අපේ කොල්ලෝ එක්ක ඉන්න..
    තාක්ෂණික විවේචන කරන්න, පෞද්ගලික මඩගැසීම් එපා.. ආගම් වාද, ජාතිවාද, වර්ගවාද, එපා..

    ඉදිරියට එන තරඟත් අපේ කොල්ලන්නට ජයෙන් ජයම වෙන්න කියලා පතනවා...
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    54c8c1cfb2.jpg

    කවුද බං මේ කොන්ද පණ නැති මනුස්සයා?
    කියන්න තියෙන දෙයක් කෙලින් ඇවිල්ලා ත්‍රෙඩ් එකේ කිව්ව නම් නේද වටින්නේ..
    මට හිතාගන්න පුළුවන් කවුද කියලා, කලින් කියවන්න ඇවිල්ලා ලිඳේ වැටුන පොරක් වගේ.
    සොරි බං මොකද කරන්නේ.. කාන්ට් හෙල්ප්..
    තව ටිකක් ක්‍රිකට් බලලා ඉගෙන ගෙන වරෙන්..
    උඹලා වගේ දිනන දාට ශා නියමයි කියන උන් නෙමෙයි අපි..
    කොන්දත් පොඩ්ඩක් හරි පණ තිබ්බා නම් වටිනවා..
    ආයේ කියන කොට හැංගිලා කියන්නේ නැතුව කෙලින් වරෙන්..
    දැන් පලයන්..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඕවා මොනාද බන්..මේක බලපන්..

    ⚾|| Australia Tour of... 08-16-2016 09:19 PM Idias
    ⚾|| Australia Tour of... 08-16-2016 05:51 PM raigamage

    රෙෆ් 14ක් කැපිලා තිබ්බා..raigamage දවස් 05කින් ලොග් වෙලත් නැහැ... Idias රෙෆ් පවර් එක එකයි..එත් කැපුණේ 07යි :lol::lol:

    කවුරැ හරි එකෙක් සුපිරි ගේමක් දෙනවා කොටවන්න ;);)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    හේරත් ගැන නම් ගොඩක් අය කතා කරනවා, කියන්න වචන නැහැ, මට මතකයි 99දි රංගන ඔසීලත් එක්ක පලවෙනි මැච් එක ගහනකොට ගාල්ලෙදි අපේ කෝචින් ස්ටාෆ් එක රංගනව දැම්මා වෝන් එක්කෞපදෙස් ගන්න පිට්ටනියට, වෝන් කියලා තිබ්බා බෝල් කරනවා හොඳයි, ඒත් උස මදි එක අවාසියක් කියලා, ඒත් ඇත්තටම උස අඩු එක තමයි වාසිය, මොකද රංගන විකට් ගන්නේ කැපෙන බෝලෙට වඩා ස්ලයිඩර් එකෙන්, ඒකෙන් එල්බී ගන්න නම් දනහිසෙන් පල්ලෙහා බෝලෙ වදින්න ඕන, රංගෙ උස අඩු නිසා අත පහලින් එන්නේ බෝලෙ උඩ එන්නේ නැහැ, වෝන් කියපු දේ වෝන්ලටම කැරකුනා..

    ඔව් ඇත්ත රංගනගේ උස ගොඩක් බලපානවා arm බෝල් එකට විතරක් නෙමෙයි පොරගේ pace එකේ variation වලට.
    කොට නිසා flight කරලා හිමින් දාන බොලේ අමාරුයි උස spinner කෙනෙක් දානවට වඩා මොකද උස වැඩි වෙද්දී releasing point එක උඩ තියෙන්නේ එතකොට flight එකේදී batsman time තියනව adjust වෙන්න.
    ඒ slow variation එක නිසා තමයි arm බෝල් එක අරම effective වෙලා ගොඩක් lbw එන්නේ බෝලේ ඉක්මනට එන නිසා
     
    • Like
    Reactions: Radical78

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    54c8c1cfb2.jpg

    කවුද බං මේ කොන්ද පණ නැති මනුස්සයා?
    කියන්න තියෙන දෙයක් කෙලින් ඇවිල්ලා ත්‍රෙඩ් එකේ කිව්ව නම් නේද වටින්නේ..
    මට හිතාගන්න පුළුවන් කවුද කියලා, කලින් කියවන්න ඇවිල්ලා ලිඳේ වැටුන පොරක් වගේ.
    සොරි බං මොකද කරන්නේ.. කාන්ට් හෙල්ප්..
    තව ටිකක් ක්‍රිකට් බලලා ඉගෙන ගෙන වරෙන්..
    උඹලා වගේ දිනන දාට ශා නියමයි කියන උන් නෙමෙයි අපි..
    කොන්දත් පොඩ්ඩක් හරි පණ තිබ්බා නම් වටිනවා..
    ආයේ කියන කොට හැංගිලා කියන්නේ නැතුව කෙලින් වරෙන්..
    දැන් පලයන්..

    ඕවා මොනාද බන්..මේක බලපන්..

    රෙෆ් 14ක් කැපිලා තිබ්බා..raigamage දවස් 05කින් ලොග් වෙලත් නැහැ... Idias රෙෆ් පවර් එක එකයි..එත් කැපුණේ 07යි :lol::lol:

    කවුරැ හරි එකෙක් සුපිරි ගේමක් දෙනවා කොටවන්න ;);)

    dinna sathutata rep+++...;);)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    kusal mendis strikes again :lol:

    860b4b3faf9b08284349dd983db937b2.png

    warn :D

    paw yako e akura gahanna bariwenna athi:yes::yes:

    ඔය තියන එකත් එක විදියකට හරි.. මොකද මුරලි අපිට අනතුරු ඇගෙව්ව කුසලානයක් බන්.. :rofl::rofl::rofl::rofl::P:P

    උ එක අදහස් කරන්න ඇත්තේ යකෝ :rofl::rofl::rofl:

    :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕවා මොනාද බන්..මේක බලපන්..

    රෙෆ් 14ක් කැපිලා තිබ්බා..raigamage දවස් 05කින් ලොග් වෙලත් නැහැ... Idias රෙෆ් පවර් එක එකයි..එත් කැපුණේ 07යි :lol::lol:

    කවුරැ හරි එකෙක් සුපිරි ගේමක් දෙනවා කොටවන්න ;);)

    කවුරු ගේම දුන්නත් මහ කොන්ද පණ නැති වැඩ මේවා..
    ත්‍රෙඩ් එකේ කිව්වා නම් මට උත්තර දෙන්න තිබ්බා..
    හැංගිලා රෙප් එකේ කියලා වැඩක් නැහැනේ..
    අනික මම වැරදි දෙයක් කියලා තිබුනද?
    මම කිව්වේ මට පෙනුන දේ..
    වෙන අයට වෙනත් අදහස් තියෙන්න පුළුවන්..
    ඒවා කෙලින් ඇවිත් කියන්න ඕන..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තරගාවලිය 3-0ක් ලෙස අපි දිනපු මේ වෙලාවේ... අමතක කරලා බැරි පුද්ගලයෙක්ට අපගේ සුවිශේෂී කෘතවේදීත්වය පලිරිනැමිය යුතු යැයි මා සිතමි. දාන දාන සෑම ත්‍රෙඩ් එකකින්ම ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයන්ට පත් වන අවස්ථාවේ.. ජාතිය ගැන සිතා බලා මෙවර ත්‍රෙඩ් එක තමා විසින් නොදමා ... වෙනත් අයෙකුට පැවරීම උතුම් ගුණාංගයක් බව සැලකුව මනාය. එයකෙසේද යත් චන්දිමාල් දිගටම ෆේල් වෙද්දී මාලිංගට නායකත්වය දී මාලිංග T20 ලෝක කුසලානය ලංකාවට රැගෙන ඒමට මූලිකත්වය ගැනීමට සමාන ය. අටුවා ටීකා අවැසි නැත . පුද්ගලයා ඔබ සැම කවුරුත් හදුනන.. ක්‍රිකට් ත්‍රෙඩ් මඩ සහ ගූ විෂයයෙහි අග්‍රථලය නොහොත් Henry L වේ.

    දිනක් ක් අන්තර්ජාල පරිශීලකයෙක් එළකිරි.කොම් නම් අන්තර්ජාල වෙබ් අඩවියක ත්‍රෙඩ් එකක් දමන්නට කල්පනා කරමින් සිටියේය. එහතේ ඔහුගේ සිත තුල වූවේ මහත් වූ චකිතයකි. මේ ත්‍රෙඩ් එක දැම්මොත් අපේ ටීම් එක පරදියි ද.. එළකිරි වාසීන්ගේ දෝශාරෝපනයට මා ලක් වෙයිද.. යනාදී දහසකුත් එකක් සිතිවිලි වලින් ඔහුගේ මනස ව්‍යාකූලවම ගියේ මැයි. මේ අවස්ථාවේ කැංගරු දූපත් වලින් දුරකථන ඇමතුමක් පැමිණියේය. "මල්ලි කිසි දේකට බය වෙන්න එපා. ලැට් හෝදලා හරි මං මල්ලිගේ ටෙලිපෝං බිලත් ගෙවනවා. මල්ලිට හොද අනාගතයක් තියෙනවා. මල්ලි මේ ත්‍රෙඩ් එක දාන්නම ඕනේ. මල්ලි ට වෙනසක් කරන්න පුලුවං..." දුරකථන ඇමතුම විසන්ධි විය. එයින් ලත් පන්නරයෙන් හේ තෙමේ ත්‍රෙඩ් එක දැමීය.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලොව ප්‍රථම වරට අංක 1 ටෙස්ට් කණ්ඩායම වූ ඔස්ට්‍රේලියාව White wash කිරීමට සමත් විය.
    ත්‍රෙඩ් එක දැමුවේ KMC Madushan වන අතර.. දුරකථන ඇමතුම ලබා දුන්නේ මේ සුන්දර මහා ගූ චරිතය... Henry L ම වේ. !

    ඔබට අපගේ හුට්ටමාචාරය ! :cool:
    patta ooooi :rofl: :rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් ඇත්ත රංගනගේ උස ගොඩක් බලපානවා arm බෝල් එකට විතරක් නෙමෙයි පොරගේ pace එකේ variation වලට.
    කොට නිසා flight කරලා හිමින් දාන බොලේ අමාරුයි උස spinner කෙනෙක් දානවට වඩා මොකද උස වැඩි වෙද්දී releasing point එක උඩ තියෙන්නේ එතකොට flight එකේදී batsman time තියනව adjust වෙන්න.
    ඒ slow variation එක නිසා තමයි arm බෝල් එක අරම effective වෙලා ගොඩක් lbw එන්නේ බෝලේ ඉක්මනට එන නිසා

    අනිවා.. උස එකෙක් දාද්දි බය නැතුව පස්සෙ ගහන්න පුළුවන්,
    ඒත් කොට එකෙක් දාද්දි පස්සෙ ගහලා වැදුනොත් ඉවරයි..
    රංගෙ බෝල් කරන කොට නම් ඉස්සරහ ගහලා කකුලෙ වද්ද ගත්තොත් නම් ඒත් ඉවරයි තමා.
    පට්ටම ඇකියුරසි එකක් තියෙන්නේ.. ස්මිත්ව 5 පාරක් ගත්ත එකම ඇති.. ඌ පට්ටම බැටෙක්..
     
    • Like
    Reactions: Executer

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තව අවු 3 ක් විතර ඉන්න පුලුවන් වෙයි ෆිට්නස් හොදට තිබුනොත්‍

    ෆිට්නස් නම් ලොකු අවුලක් වෙන එකක් නැහැ..
    අවුරුදු 2ක් ගැහුවොත් නම් ගොඩ..
    මුරලි නැති උනාට පස්සේ ලොකුම සේවයක් කරපු බෝලර්..
    තනියම මැච් එකක් වෙනස් කරන්න පුළුවන් බෝලර් කෙනෙක්..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ෆිට්නස් නම් ලොකු අවුලක් වෙන එකක් නැහැ..
    අවුරුදු 2ක් ගැහුවොත් නම් ගොඩ..
    මුරලි නැති උනාට පස්සේ ලොකුම සේවයක් කරපු බෝලර්..
    තනියම මැච් එකක් වෙනස් කරන්න පුළුවන් බෝලර් කෙනෙක්..

    දැන් odi &t20 ගන්නෙත් නැති හින්ද පොඩ්ඩක් බඩ එහෙම අඩු කරගෙන fitness හදාගත්ත නම් තව අවරුදු 4ක් ගහන එක කජ්ජක් නෙමෙයි හේරත්ට. මිස්බා එහෙම අවරුදු 42ක් වෙලත් තාම කොල්ල වගේ ඉන්නේ. මිස්බා නම් fitness වලට මාර විදිහට මහන්සි වෙනව .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ෆිට්නස් නම් ලොකු අවුලක් වෙන එකක් නැහැ..
    අවුරුදු 2ක් ගැහුවොත් නම් ගොඩ..
    මුරලි නැති උනාට පස්සේ ලොකුම සේවයක් කරපු බෝලර්..
    තනියම මැච් එකක් වෙනස් කරන්න පුළුවන් බෝලර් කෙනෙක්..

    :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අනිවා.. උස එකෙක් දාද්දි බය නැතුව පස්සෙ ගහන්න පුළුවන්,
    ඒත් කොට එකෙක් දාද්දි පස්සෙ ගහලා වැදුනොත් ඉවරයි..
    රංගෙ බෝල් කරන කොට නම් ඉස්සරහ ගහලා කකුලෙ වද්ද ගත්තොත් නම් ඒත් ඉවරයි තමා.
    පට්ටම ඇකියුරසි එකක් තියෙන්නේ.. ස්මිත්ව 5 පාරක් ගත්ත එකම ඇති.. ඌ පට්ටම බැටෙක්..

    සිරාවට smith ගේ wicket එක තමයි සැහෙන්න දෙයක් කලේ :yes: නැත්තන් ඕකා ගහනවා සුපිරියට
     
    Last edited: