⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :cool::cool::cool: හොදයි හොදයි. මේක පැත්තෙත් වරෙන් උබලා දැන් වැඩිය පේන්නත් නැහැනේ මේකේ :rolleyes::yes::yes: මමත් කැපෙනවා මචං සුබ රැයක් ජය වේවා !!

    සුරා. ගුන. මචං... බුදු සරණයි... :cool:
     
    • Like
    Reactions: gayankuwait

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :rofl::rofl::rofl: අනේ පව් උක්කුන් පැටියට රිදුනද :rofl::rofl::rofl: මට හෙට උදේට කන්න තිබ්බ රෙප් ටික දැන් බං බඩගින්නේ :sorry::sorry:

    Capture.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::rofl: අනේ පව් උක්කුන් පැටියට රිදුනද :rofl::rofl::rofl: මට හෙට උදේට කන්න තිබ්බ රෙප් ටික දැන් බං බඩගින්නේ :sorry::sorry:

    Capture.png

    කොහෙ ගියත් අනාතයෝ ඉන්නවා බං.මගෙත් කපලා මහින්දගේ ගූ කන බල්ලා කියලා ලොල්. කපපු එකාව නම් මම දන්නවා. ඌ ත්‍රෙඩ් එකේ වැඩිය කමෙන්ට් දාන එකෙක් නෙමෙයි හොරෙන් බලාගෙන ඉන්න එකෙක්. :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කොහෙ ගියත් අනාතයෝ ඉන්නවා බං.මගෙත් කපලා මහින්දගේ ගූ කන බල්ලා කියලා ලොල්. කපපු එකාව නම් මම දන්නවා. ඌ ත්‍රෙඩ් එකේ වැඩිය කමෙන්ට් දාන එකෙක් නෙමෙයි හොරෙන් බලාගෙන ඉන්න එකෙක්. :rofl::rofl:

    පොනිල්ට බැන්නම මේකේ ගොඩක් උන්ට රිදෙනවා :rofl::rofl:

    එත් ඇහුවම JVP :baffled::baffled:
     
    • Like
    Reactions: Ridila™

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කොහෙ ගියත් අනාතයෝ ඉන්නවා බං.මගෙත් කපලා මහින්දගේ ගූ කන බල්ලා කියලා ලොල්. කපපු එකාව නම් මම දන්නවා. ඌ ත්‍රෙඩ් එකේ වැඩිය කමෙන්ට් දාන එකෙක් නෙමෙයි හොරෙන් බලාගෙන ඉන්න එකෙක්. :rofl::rofl:

    :rofl::rofl: පව් ඉතින් පොඩි එකා හැංගි හැංගි පොඩි ආතල් එකක් ගන්නවා :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙට මගේ ටීම් එක

    TM
    කුසල් JP
    ධනා
    කුසල් M
    චන්දි
    මැතිව්ස්
    ධනංජය
    මිලින්ද
    අමිල අපෝන්සු
    සුරංග
    නුවන් ප්‍රදීප්

    අවිශ්ක ෆ්නෑන්ඩෝ. කොහොමත් චාන්ස් ලැබෙන එකක් නෑ. ඒ උනාට මැච් දෙකක් වගේ අන්තිමට වත් දෙනවනම් මම කැමතියි.
    අමිල අපෝන්සු තරිඳු කෞශාල් එක්ක එකට 19 පහල WC එකට සෙල්ලම් කලා. SLA Player කෙනෙක්. International level කොහොම grip කරගනීද දන්නේ නෑ. චාන්ස් එකක් දෙන්න ඕනේ පලවෙනි මැච් එකට.
    ලක්ශාන් සඳකැන් තවම වන්ඩේ වලට දාන එක හොඳ මදි කියන එක මගේ පෞද්ගලික මතය. තව කන්ට්‍රෝල් එක හදා ගන්න ඕනේ හොන්දට ටෙස්ට් ගහලා.
    තිසර සහ ප්‍රසන්න කියන දෙන්නා තව දුරටත් international මැච් වලට දාලා තේරුමක් නැහැ කියන එක මගේ මතයයි.

    ඔය උඩ ටීම් එක අනුව නමට උනත් සීමර්ස්ලා 2 ක් මැතිව්ස් සමග 3 ක් ඉන්නවා. SLA මිලින්ද ඉන්නවා අමිල එක්ක සහ Off Break ධනංජය, ධනුෂ්ක සහ දිල්ශාන් ඉන්නවා. මේ ස්කොඩ් එකට ජෙෆ්‍රි වැන්ඩසේ හිටියනම් හොඳයි කියලා හිතුනේ මට විතරද.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    thisarayawa gannawa ban kohomath methew :P anika kusal mendis ge place eka kadana ekak nae u aniwa onedown set karai :yes:
     
    • Like
    Reactions: Ridila™

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හෙට මගේ ටීම් එක

    TM
    කුසල් JP
    ධනා
    කුසල් M
    චන්දි
    මැතිව්ස්
    ධනංජය
    මිලින්ද
    අමිල අපෝන්සු
    සුරංග
    නුවන් ප්‍රදීප්

    අවිශ්ක ෆ්නෑන්ඩෝ. කොහොමත් චාන්ස් ලැබෙන එකක් නෑ. ඒ උනාට මැච් දෙකක් වගේ අන්තිමට වත් දෙනවනම් මම කැමතියි.
    අමිල අපෝන්සු තරිඳු කෞශාල් එක්ක එකට 19 පහල WC එකට සෙල්ලම් කලා. SLA Player කෙනෙක්. International level කොහොම grip කරගනීද දන්නේ නෑ. චාන්ස් එකක් දෙන්න ඕනේ පලවෙනි මැච් එකට.
    ලක්ශාන් සඳකැන් තවම වන්ඩේ වලට දාන එක හොඳ මදි කියන එක මගේ පෞද්ගලික මතය. තව කන්ට්‍රෝල් එක හදා ගන්න ඕනේ හොන්දට ටෙස්ට් ගහලා.
    තිසර සහ ප්‍රසන්න කියන දෙන්නා තව දුරටත් international මැච් වලට දාලා තේරුමක් නැහැ කියන එක මගේ මතයයි.

    ඔය උඩ ටීම් එක අනුව නමට උනත් සීමර්ස්ලා 2 ක් මැතිව්ස් සමග 3 ක් ඉන්නවා. SLA මිලින්ද ඉන්නවා අමිල එක්ක සහ Off Break ධනංජය, ධනුෂ්ක සහ දිල්ශාන් ඉන්නවා. මේ ස්කොඩ් එකට ජෙෆ්‍රි වැන්ඩසේ හිටියනම් හොඳයි කියලා හිතුනේ මට විතරද.

    oya team eka nan 100% awul machan :rolleyes: Siriwardena no 8 Gahanna pissu ne? :baffled: ochchara bata la mokatada ban 100 overs gahanne nane :P mechchara Aus spin ekata fail una hatiata kohomath spinners la dennek Gahanna one all rounders la witharak neme. Dhanushka wa daganna haduwata minihata no place machan :P u nisa team eka unbalanced. anika debut karana spinner kenek gen genuine spinner ge role ekata 100% depend wenne na koi team kawath. Sandakn thawa hadenna one but uwa daai aniwa mokada me welawe hatiyata u one.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl::rofl: අනේ පව් උක්කුන් පැටියට රිදුනද :rofl::rofl::rofl: මට හෙට උදේට කන්න තිබ්බ රෙප් ටික දැන් බං බඩගින්නේ :sorry::sorry:

    කොහෙ ගියත් අනාතයෝ ඉන්නවා බං.මගෙත් කපලා මහින්දගේ ගූ කන බල්ලා කියලා ලොල්. කපපු එකාව නම් මම දන්නවා. ඌ ත්‍රෙඩ් එකේ වැඩිය කමෙන්ට් දාන එකෙක් නෙමෙයි හොරෙන් බලාගෙන ඉන්න එකෙක්. :rofl::rofl:

    පොනිල්ට බැන්නම මේකේ ගොඩක් උන්ට රිදෙනවා :rofl::rofl:

    එත් ඇහුවම JVP :baffled::baffled:

    Umbala meke political charitha gaewena dewal comment karanna giyama deshapalane oluwa purawagatta aya me thread winasha karai. cricket thread berila tyenne dan. umbalage rep kapala nawathinne neane eelangata. oona taram fake hadan meke posts daai.

    pls don't do that.