තිසර පෙරේරා ඔයා..
දැන් නම් ඊලග මැච් එකටත් සුවර්![]()

තිසර පෙරේරා ඔයා..
දැන් නම් ඊලග මැච් එකටත් සුවර්![]()




adath supurudu paridi linda pamanai neda 3rdEye![]()

NLTC Perera to Finch, OUT, make it two for this Perera, he's got both openers out of the way! This one was not on hittable length outisde off, Finch went ahead with his slog for the leg side but only managed an inside edge onto the middle stump!


adath supurudu paridi linda pamanai neda 3rdEye![]()
ehema kiynn epa bn.දැන් මු next match 10ටම සුවර්![]()
u wage ekek team eke inna one.
uta amuthu hakiyawak thiyanwa bolen or bat ekekn match ekak thaniyama dinawanna,
he is someone with x factor



u wage ekek team eke inna one.
uta amuthu hakiyawak thiyanwa bolen or bat ekekn match ekak dinawanna,
he is someone with x factor
එතකොට මචං උඹ හිතපන් පස්ට් බෝල කෙනෙක් මුලින්ම ඕවර් 5 ක් දාල 5 වෙනි ඕවරේ අන්තිම බෝලෙට විකට් එකක් ගියා කියල උ අය බෝල් කරන්නෙ 40 වෙනි ඕවරෙන් පස්සෙ එතකොට උගෙ පලවෙනි ඕවරේ පලවෙනි බෝල දෙකට විකට් යනව එතකොටත් හැට්රික් ද
ටෙස්ට් මැච් එකක පලවෙනි දවසෙ අන්තිම ඕවරේ අන්තිම බෝලෙට විකට් එකක් යනව උ දෙවනි දවසෙ බෝල් කරද්දි එන විකට් දෙකට හැට්රික් දෙනවද
දන්නෙ නැති නිසා ඇහුවෙ උඹ අපහසුතාවයකට පත්කරන්න නෙමේ

Ow
. අපේ tailenders ලව pinch hitters ල විදිහට හදාගන්න ඕනේ වෙනවාඔව් එක මැච් එකක් දින්වේම මැච් 10ක් නොගහා ඉදිමේ හැකියාවක් තියෙනවා![]()
u wage ekek team eke inna one.
uta amuthu hakiyawak thiyanwa bolen or bat ekekn match ekak dinawanna,
he is someone with x factor




batting walin thamai wadipurama.
ඔව් එක මැච් එකක් දින්වේම මැච් 10ක් නොගහා ඉදිමේ හැකියාවක් තියෙනවා
පහුගිය මැච් 20 ෆේල්...පොඩ්ඩක් බලපන් profile එක..Eng ගිහිල්ලත් 100 දැම්මා![]()



Eka thama Api Dakke T20 England ekka thibba Match Eke Oya 2ma Deela Damma eka
Thisarage Batting![]()
na ban uta boling walinuth form unama loku deyak karanna pulwuan. uge rhythem eka awama hoda bowler.






ow ban eka ehema thamayi.
