⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    දැන් ඕකට කරුමෙට විකට් 02 ගියොත් හෙන්රි ඇවිත් උබලා දෙන්නට දෙසනවා :P:P

    තිසරනම් බන් අත දිගැරලා ගහනවා.. මූ හැමදාම ෆේල්.. එංගලන්තෙදි විතරක් පොඩි ලක් එකක් වැඩ කරා :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    චන්දිමාලයාට පිස්සුද බන් අර අපෝන්සු කොලුවට බෝල හොදට වැඩකරද්දි අයින් කරේ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    CqoXNAfVMAM-A6a.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    උබලා ලොකුවට මැච් පෝස්ට් දානකොට මුලින්ම මෙන්න මේ ලින්ක් එකත් එක්කම පෝස්ට් කරපල්ලා ඔන්ලයින් බලන උන්ට..
    ලෝකේ තියෙන ඕන මැච් එකක් මෙතන ලයිව් පෙන්නනවා

    http://www.watchcric.net/channel/live-cricket-streaming-1