සීක්කුවව pinch hitter කෙනෙක් විදිහට හදාගන්න පුලුවන්ද
eka side wasiyak witharai...u bowling hadagena thama team ekata enta ooone....anith eka u wananakota ohe wananne...habai hoda innings thunak wage gahuwa thama...man kamathi uta wada sandakanwa hadagannawanan..uge talent wadi...left arm hinda mara watinawa...hariyata muralige wage effect ekak ganta puluwan.....සීක්කුවව pinch hitter කෙනෙක් විදිහට හදාගන්න පුලුවන්ද
uta penne bole turn wenawa wage.......![]()
උඹල ඊරිසියාවට උට පද හදනවා...
Anna smith gedara yanawa kiyanneWarner captain ithuru matches tikata
![]()

සුද්ද මානසිකව වැටිලද...
උ හේනට මානසිකව වැටිලා..අපොන්සු දානකොට උට හේරත්ව පේනවා කියන්නේ..පව් අසරණයා![]()

ලෙගියෙක්ට බෝලෙ ටර්න් කරන් නැතුව හරි කෙලින් දාන්ඩත් හැකියාව තියෙන්නෙ ඕනේ...එ් වගේමයි ෆුල් ටොස් එක හරියටම බැට්ස්මන්ට ගහන්ඩ පුලුවන් තැනකට හරි උසට දාන්ඩත් පට්ට හැකියාවක් තියෙන්න ඕනේ...අන්න ඒ හැකියාව හින්දයි සීක්කුගේ ප්‍රසන්න කියන දක්ෂ ක්‍රීඩකයා ජාතික කන්ඩායම නියෝජනය කරන්නේ...උඹල ඊරිසියාවට උට පද හදනවා...

elaga South Africa tour ekata focus karanna one nisa rest

ඔව් බන් right arm leg spinner කෙනෙක්ගෙ බොල් කොහොමත් ටර්න් වෙනව, ඒ බොලින් ඇක්ශන් එකෙන් බොලෙ කෙලින් යන්න දාන එක නම් පට්ට හැකියාවක්.
අපි ඒ හැකියාවට ගරු කරන්ඩ ඕනේ...

e eunata odi match dekak balala herath ta compare karanna yanawane ban ape bayyo epa weanwa, eka hariyata ara sampa ta next shane warne kynawa wage![]()

නැහැ මචන් Smith රැටත් හේරත් පෙන්න අරන්..මු 03 වැනි ටෙස්ට් එක පැරදිලා හේරත් එක්ක drink එකක් දාන ගමන් කියලා උබ නැති නිසා මට ODI ;ලකුණු ටිකක් ගහන්න පුළුවන් කියලා...ඒ වෙලාවේ හේරත්ට වැදලා අහගෙන බෝල් දාන විදියත්..
හේරත් හිමිට ඕක සනාට කියලා..ඒ පාර තමා අපොන්සු හොයා ගෙන තියෙන්නේ
මේ මැච් දෙකේත් අපොන්සු දාද්දි හේරත් පෙනිලා ස්මිත් හොදටම මානසිකව වැටිලා..එකයි යන්නේ
කොහොමද හේරත්ගේ මොලේ..කියලා දුන්නට බෝල් කරන විදිය![]()
aparade aponsowa herath ekkama test wala play karanna tibbe 
ODi match dekak neme bola first ODI ekata kalin South africa A team eke wicket 8k gaththa. ita pahuwada uwa damma ODI Team ekata. ita kalinuth darunuwata performed karapu ekek meya. nikan ahasin awe ne. uba kusal mendis team ekata enna kalin ahala hitiyewath ne kiyapu ekane.
Herath ta amilawa compare karanna be. angi kiwwa wage ridi eliyak payala thiyenne. confidence ekka experience enakota herath ta wada hoda wei samahara vita.