⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    සීක්කුවව pinch hitter කෙනෙක් විදිහට හදාගන්න පුලුවන්ද
    eka side wasiyak witharai...u bowling hadagena thama team ekata enta ooone....anith eka u wananakota ohe wananne...habai hoda innings thunak wage gahuwa thama...man kamathi uta wada sandakanwa hadagannawanan..uge talent wadi...left arm hinda mara watinawa...hariyata muralige wage effect ekak ganta puluwan.....
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    uta penne bole turn wenawa wage.......:rofl::rofl::rofl::P:P

    ලෙගියෙක්ට බෝලෙ ටර්න් කරන් නැතුව හරි කෙලින් දාන්ඩත් හැකියාව තියෙන්නෙ ඕනේ...එ් වගේමයි ෆුල් ටොස් එක හරියටම බැට්ස්මන්ට ගහන්ඩ පුලුවන් තැනකට හරි උසට දාන්ඩත් පට්ට හැකියාවක් තියෙන්න ඕනේ...අන්න ඒ හැකියාව හින්දයි සීක්කුගේ ප්‍රසන්න කියන දක්ෂ ක්‍රීඩකයා ජාතික කන්ඩායම නියෝජනය කරන්නේ...:cool: උඹල ඊරිසියාවට උට පද හදනවා...:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Anna smith gedara yanawa kiyanne :D Warner captain ithuru matches tikata :P

    උ හේනට මානසිකව වැටිලා..අපොන්සු දානකොට උට හේරත්ව පේනවා කියන්නේ..පව් අසරණයා :nerd::nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලෙගියෙක්ට බෝලෙ ටර්න් කරන් නැතුව හරි කෙලින් දාන්ඩත් හැකියාව තියෙන්නෙ ඕනේ...එ් වගේමයි ෆුල් ටොස් එක හරියටම බැට්ස්මන්ට ගහන්ඩ පුලුවන් තැනකට හරි උසට දාන්ඩත් පට්ට හැකියාවක් තියෙන්න ඕනේ...අන්න ඒ හැකියාව හින්දයි සීක්කුගේ ප්‍රසන්න කියන දක්ෂ ක්‍රීඩකයා ජාතික කන්ඩායම නියෝජනය කරන්නේ...:cool: උඹල ඊරිසියාවට උට පද හදනවා...:P

    ඔව් බන් right arm leg spinner කෙනෙක්ගෙ බොල් කොහොමත් ටර්න් වෙනව, ඒ බොලින් ඇක්ශන් එකෙන් බොලෙ කෙලින් යන්න දාන එක නම් පට්ට හැකියාවක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ලෙගියෙක්ට බෝලෙ ටර්න් කරන් නැතුව හරි කෙලින් දාන්ඩත් හැකියාව තියෙන්නෙ ඕනේ...එ් වගේමයි ෆුල් ටොස් එක හරියටම බැට්ස්මන්ට ගහන්ඩ පුලුවන් තැනකට හරි උසට දාන්ඩත් පට්ට හැකියාවක් තියෙන්න ඕනේ...අන්න ඒ හැකියාව හින්දයි සීක්කුගේ ප්‍රසන්න කියන දක්ෂ ක්‍රීඩකයා ජාතික කන්ඩායම නියෝජනය කරන්නේ...:cool: උඹල ඊරිසියාවට උට පද හදනවා...:P
    :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උ හේනට මානසිකව වැටිලා..අපොන්සු දානකොට උට හේරත්ව පේනවා කියන්නේ..පව් අසරණයා :nerd::nerd:

    :rofl:

    e eunata odi match dekak balala herath ta compare karanna yanawane ban ape bayyo epa weanwa, eka hariyata ara sampa ta next shane warne kynawa wage :no:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    උ හේනට මානසිකව වැටිලා..අපොන්සු දානකොට උට හේරත්ව පේනවා කියන්නේ..පව් අසරණයා :nerd::nerd:

    :rofl: elaga South Africa tour ekata focus karanna one nisa rest
    Karanawalu :rofl::P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ඔව් බන් right arm leg spinner කෙනෙක්ගෙ බොල් කොහොමත් ටර්න් වෙනව, ඒ බොලින් ඇක්ශන් එකෙන් බොලෙ කෙලින් යන්න දාන එක නම් පට්ට හැකියාවක්.

    අන්න ඒකනේ.... උඹට තේරුනා...:cool: අපි ඒ හැකියාවට ගරු කරන්ඩ ඕනේ...:yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :rofl:

    e eunata odi match dekak balala herath ta compare karanna yanawane ban ape bayyo epa weanwa, eka hariyata ara sampa ta next shane warne kynawa wage :no:

    නැහැ මචන් Smith රැටත් හේරත් පෙන්න අරන්..මු 03 වැනි ටෙස්ට් එක පැරදිලා හේරත් එක්ක drink එකක් දාන ගමන් කියලා උබ නැති නිසා මට ODI ;ලකුණු ටිකක් ගහන්න පුළුවන් කියලා...ඒ වෙලාවේ හේරත්ට වැදලා අහගෙන බෝල් දාන විදියත්..

    හේරත් හිමිට ඕක සනාට කියලා..ඒ පාර තමා අපොන්සු හොයා ගෙන තියෙන්නේ :yes:

    මේ මැච් දෙකේත් අපොන්සු දාද්දි හේරත් පෙනිලා ස්මිත් හොදටම මානසිකව වැටිලා..එකයි යන්නේ :rofl::rofl:

    කොහොමද හේරත්ගේ මොලේ..කියලා දුන්නට බෝල් කරන විදිය :P:P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :rofl:

    e eunata odi match dekak balala herath ta compare karanna yanawane ban ape bayyo epa weanwa, eka hariyata ara sampa ta next shane warne kynawa wage :no:

    ODi match dekak neme bola first ODI ekata kalin South africa A team eke wicket 8k gaththa. ita pahuwada uwa damma ODI Team ekata. ita kalinuth darunuwata performed karapu ekek meya. nikan ahasin awe ne. uba kusal mendis team ekata enna kalin ahala hitiyewath ne kiyapu ekane.

    Herath ta amilawa compare karanna be. angi kiwwa wage ridi eliyak payala thiyenne. confidence ekka experience enakota herath ta wada hoda wei samahara vita.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නැහැ මචන් Smith රැටත් හේරත් පෙන්න අරන්..මු 03 වැනි ටෙස්ට් එක පැරදිලා හේරත් එක්ක drink එකක් දාන ගමන් කියලා උබ නැති නිසා මට ODI ;ලකුණු ටිකක් ගහන්න පුළුවන් කියලා...ඒ වෙලාවේ හේරත්ට වැදලා අහගෙන බෝල් දාන විදියත්..

    හේරත් හිමිට ඕක සනාට කියලා..ඒ පාර තමා අපොන්සු හොයා ගෙන තියෙන්නේ :yes:

    මේ මැච් දෙකේත් අපොන්සු දාද්දි හේරත් පෙනිලා ස්මිත් හොදටම මානසිකව වැටිලා..එකයි යන්නේ :rofl::rofl:

    කොහොමද හේරත්ගේ මොලේ..කියලා දුන්නට බෝල් කරන විදිය :P:P

    :lol: aparade aponsowa herath ekkama test wala play karanna tibbe :D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    ODi match dekak neme bola first ODI ekata kalin South africa A team eke wicket 8k gaththa. ita pahuwada uwa damma ODI Team ekata. ita kalinuth darunuwata performed karapu ekek meya. nikan ahasin awe ne. uba kusal mendis team ekata enna kalin ahala hitiyewath ne kiyapu ekane.

    Herath ta amilawa compare karanna be. angi kiwwa wage ridi eliyak payala thiyenne. confidence ekka experience enakota herath ta wada hoda wei samahara vita.

    Chris Gayle ge Malli Huththo.. Gayle Batting nan Mu Balling
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Smith to miss rest of Sri Lanka tour

    Australia captain heads home to rest, Warner to lead

    australiawa series eka give up karala hahah :lol:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ODi match dekak neme bola first ODI ekata kalin South africa A team eke wicket 8k gaththa. ita pahuwada uwa damma ODI Team ekata. ita kalinuth darunuwata performed karapu ekek meya. nikan ahasin awe ne. uba kusal mendis team ekata enna kalin ahala hitiyewath ne kiyapu ekane.

    Herath ta amilawa compare karanna be. angi kiwwa wage ridi eliyak payala thiyenne. confidence ekka experience enakota herath ta wada hoda wei samahara vita.

    mama dakke ne aponsu wage 1st match eke indanma mechchara hodata accuracy eka thiyene ekekwa. left arm round walinuth ball karala hariyata thenata danawa.
    herath mamata compare karanna be eth mu amila aponsu kenek nam aniwa wenawa, muwa digatama thiyaganna ona apita niyama left arm spinner kenek hadila ewi
    ara gon sekkuwata wada sandakan ta chance eka dila dilama uwa hadagannawa nam thawath loku deyak.