ඒ ඇති![]()
ow wo aniwa![]()
250k wath nethuwa dinanna be
Methews kiyai unfortunately we're just 20-30 runs short kiyala
ඒ ඇති![]()
ow wo aniwa![]()
![]()
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දඹුලු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් එක්දින තරඟය බැලීමට ටිකට් නැතැයි කියමින් පිරිසක් කුරුනෑගල - කොළඹ පාර හරස් කරගෙන විරෝධතාවක් ආරම්භ කළහ.
දඹුලු ක්‍රීඩාංගනයේ ආසන විසි දහස සඳහා ටිකට් විකිණී අවසන් බව පෙර දින රාත්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කෙළ්ය. මීට පෙර පැවැති තරඟය බැලීමට ද මහ පිරිස් ඇතුළු වීම නිසා ක්‍රීඩාංගනයේ ප්‍රශ්න ඇති විය.
ගියවර තරඟයට පිරිසක් බලෙන් ගේට්ටුවලින් ඇතුළු වූ බවත්, හතලිස් දහසක් පමණ සෙනඟ එහි සිටි බවත් වාර්තා වේ.
පාරේ විරෝධය පාන පිරිස කියා සිටිනුයේ තරගය නැරඹීමට ඇතුළට යෑමට ඉඩ දෙන තෙක් නොනැගිටින බවයි.
මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.
http://www.lankadeepa.lk/index.php/top_story/452897

angelo perera nam hari yana ekek nemey.
pathirana pandamda nadda kiyala nam mama danne ne. eth u pakistan series eke hodata sellam kara milinda nisa team eken drop une. balamu api
250k wath nethuwa dinanna be
Methews kiyai unfortunately we're just 20-30 runs short kiyala


250k wath nethuwa dinanna be
Methews kiyai unfortunately we're just 20-30 runs short kiyala



kaawa kaawa part timers latath out wenawa ban![]()
දැන්නම් 200ත් අමාරුයි![]()

wholesale eke team eka wenas karana eka therumak nah
Avishkta wa nan deep end ekata damma kiyala hithuna. age 18, no FC/LA experience, debut, first ball against starc 
