⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
0-02-01-eee2cc9884ef5f336187b9497f218e14925391968035eba21dbe45698ab7f8d3_full.jpg


ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දඹුලු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් එක්දින තරඟය බැලීමට ටිකට් නැතැයි කියමින් පිරිසක් කුරුනෑගල - කොළඹ පාර හරස් කරගෙන විරෝධතාවක් ආරම්භ කළහ.
දඹුලු ක්‍රීඩාංගනයේ ආසන විසි දහස සඳහා ටිකට් විකිණී අවසන් බව පෙර දින රාත්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කෙළ්ය. මීට පෙර පැවැති තරඟය බැලීමට ද මහ පිරිස් ඇතුළු වීම නිසා ක්‍රීඩාංගනයේ ප්‍රශ්න ඇති විය.
ගියවර තරඟයට පිරිසක් බලෙන් ගේට්ටුවලින් ඇතුළු වූ බවත්, හතලිස් දහසක් පමණ සෙනඟ එහි සිටි බවත් වාර්තා වේ.
පාරේ විරෝධය පාන පිරිස කියා සිටිනුයේ තරගය නැරඹීමට ඇතුළට යෑමට ඉඩ දෙන තෙක් නොනැගිටින බවයි.
මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.:angry::angry::angry::angry:

http://www.lankadeepa.lk/index.php/top_story/452897

:( :dull:
 

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    angelo perera nam hari yana ekek nemey.
    pathirana pandamda nadda kiyala nam mama danne ne. eth u pakistan series eke hodata sellam kara milinda nisa team eken drop une. balamu api

    බැටින් තියෙනවා බෝලින් අන්තිමයි.. 60ක් 70ක් අනිවා වදිනවා ඕවර් 10 ට
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔන්න මම කිව්ව කියලා හිතාගනිල්ලා

    පෙබරවාරි අපි ඕස්ට්‍රෙලියා ගියාම අපිට ඇප නැතිවෙන්න නෙලනවා මුන් මේ වයිට් වොශ් එකට රිටර්න් වෙන්න..
    දවස් 3 ටෙස්ට් බලාගන්න පුළුවන් වෙයි