⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ෆකයලට හොඳ වැඩේ. ගියපාරු කාපු එකෙන් පාඩමක් ඉගෙනගෙන රිවර්ස් ස්විප් එකට අටෑක් එකක් හදල නැහැ
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මැතිව්ස් විකට් එකක් හරි දානවනේ මුලින්...අද හරි...මැතිව්ස් ලෙඩා දුකා කියලා දැන දැනමනේ මුන් පිස්සු කෙලින්නේ...

    :(:(:(
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    pandama wicket ekak gatta hari tawa match 10k dnawa uta :lol:

    sirawata. oya sachith pathirana kiyanne janaka pathiranage puthalu. angelo perera awilla haringe banalu balahan oya chance eka dasunta hari ? upul tharanga ta hari denna thibba