⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    මුන් දෙන්නයි වඩේ කාරයයි කඩා ගත්තා නන් හරි...
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන් ඇයි මිලින්ද සිරිවර්ධන මේකේ සෙල්ලම් කරන් නැත්තේ. ඇයි උ fail ද. කියපල්ලකෝ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මචන් ඇයි මිලින්ද සිරිවර්ධන මේකේ සෙල්ලම් කරන් නැත්තේ. ඇයි උ fail ද. කියපල්ලකෝ

    ඌ ස්කොඩ් එකෙන් හැලුවා.. ගැහුව මැච් එකේ වැඩ පෙන්නුවෙ නෑනේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    මේක දිනන්න බෑ බන් :no::no::no::no::no::dull:

    උන් තුන් දෙනා විතරයි මැච් එක ඇදන් යන එකෙකුට ඉන්නේ...උන්ව කඩා ගත්තොත් චාන්ස් එකක් තියෙනවා