⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගූ7යි බන් ලන්කාව. හැමදාම ඔපෙන් එන පොන්නයො දෙන්න ඉක්මන්ට අවුට් වෙනව. ඊටපස්සෙ එන උන් දෙන්නෙක් ටෙස්ට් මැච් එකක් ගහනව. ඊටපස්සෙ ඔවස් 25-30 වෙද්දි උන් දෙන්නත් අවුට් වෙනව. ඊටපස්සෙ එන උන් පෙරහැරවගේ යන්න ගන්නව. අන්තිමට තටමල තටමල මෙච්චර ලේසි පිච් වල 200ක් විතර ගහනව.

    මෙන්න මේක තමයි ඇත්ත
    :(:(:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :(:(:(:(
    දිල්ශානුත් අනං මනං කියපු නිසා
    මැතිවුස් බොරුවටද දන්නේ නෑ ඉන්ජරියක් කියලා පෙන්නුවේ
    උගේ ගියපු සායම අයිත් ගන්නවගේ කකුල අමාරු තියෙද්දි ගැහුවා කියලා කියන්න​
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    :(:(:(:(
    දිල්ශානුත් අනං මනං කියපු නිසා
    මැතිවුස් බොරුවටද දන්නේ නෑ ඉන්ජරියක් කියලා පෙන්නුවේ
    උගේ ගියපු සායම අයිත් ගන්නවගේ කකුල අමාරු තියෙද්දි ගැහුවා කියලා කියන්න​

    akata thama naththam wena pakakata neme
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :(:(:(:(
    දිල්ශානුත් අනං මනං කියපු නිසා
    මැතිවුස් බොරුවටද දන්නේ නෑ ඉන්ජරියක් කියලා පෙන්නුවේ
    උගේ ගියපු සායම අයිත් ගන්නවගේ කකුල අමාරු තියෙද්දි ගැහුවා කියලා කියන්න​

    :dull::dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :(:(:(:(
    දිල්ශානුත් අනං මනං කියපු නිසා
    මැතිවුස් බොරුවටද දන්නේ නෑ ඉන්ජරියක් කියලා පෙන්නුවේ
    උගේ ගියපු සායම අයිත් ගන්නවගේ කකුල අමාරු තියෙද්දි ගැහුවා කියලා කියන්න​

    උ නම් සුවර් නැහැ..මතකනේ 2011 රක්ෂණයක් ගන්න world cup final නොගහා හිටියා කියලා ලොකු කතවාක් ඒ දවස් වල තිබ්බා :baffled::baffled:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    • Like
    Reactions: maheshsenadheera