⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    Tharanga dapu eka ane manda balapan dan tour eke anthima match eka uta denawa nikan hari fail unoth aai masa ganak no chance :angry: perform kalath eelaga tour eka select weida sure na :angry: giya England tour eke middle order ekata dala athal gaththe :angry: anika dan Thisara th na Mathews uth na Dasun Shanaka main fast bowler ta hikei uge Thisara tharanwath speed eka na :no: anika Sandakn wenuwata Dickwella what the fuck? :angry: Sandakan wicket 2k gaththa first match eke. anith match 3ma drop. anthima match eke squad eketh na :angry: Tharanga open gahanawa nan Dickwella mokatada? mun aai Tharanga wa middle order ekata danna hadanne :angry:

    ඒක තමයි බන් සනා බෝයි මොනවා කරනවද කියලා හිතා ගන්න බෑ...:confused::baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    mulin squad eka hadanna gaththe series ekata witharai. dan eka drug ekak wela pora abbahi wela pissu wikara karanne :baffled:

    අර පොඩි එකාගෙත් ක්‍රිකට් ජීවිතේ විනාස කරයිද දන් නෑ... :dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    ad-hoc selections therumak nah

    සඳකැන්ට එහෙම නන් තව චාන්ස් දෙන්න ඕනේ.මේකෙන් වෙන්නේ ඌ ත් අවුල් යන එක...අර 18 පොඩි එකාව නන් දාපු එක අපරාදේ...තව අවුරුදු දෙකක් විතර A ටීම් ක්ලබ් මැච් ගස්සල දැම්ම නන් හරි...:yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සඳකැන්ට එහෙම නන් තව චාන්ස් දෙන්න ඕනේ.මේකෙන් වෙන්නේ ඌ ත් අවුල් යන එක...අර 18 පොඩි එකාව නන් දාපු එක අපරාදේ...තව අවුරුදු දෙකක් විතර A ටීම් ක්ලබ් මැච් ගස්සල දැම්ම නන් හරි...:yes:

    eka match ekakin dekakin ka ganawath theeranaya karanna baha. jayasooriya, dilshan, chandimal, mahela honda udaharana. core team ekak select karala settle wenna arinna ona.

    nithara kapanawa kiala danagattama players la team hangeemen sellam karanne nah jame beragena thaman kapee peinna witharai sellam karanne. anith eka match eken match ekata condition wenas.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    eka match ekakin dekakin ka ganawath theeranaya karanna baha. jayasooriya, dilshan, chandimal, mahela honda udaharana. core team ekak select karala settle wenna arinna ona.

    nithara kapanawa kiala danagattama players la team hangeemen sellam karanne nah jame beragena thaman kapee peinna witharai sellam karanne. anith eka match eken match ekata condition wenas.

    :yes::yes::(:dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අර පොඩි එකාගෙත් ක්‍රිකට් ජීවිතේ විනාස කරයිද දන් නෑ... :dull::dull:

    debut match එකේ බින්දුවෙන් ගියා කියල සැලෙන්න හොද නෑ, ටෙන්ඩුල්කාර්,දෝනි දෙන්නම debut match එකේ 0යි
    සිත නිවන කතා :baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    debut match එකේ බින්දුවෙන් ගියා කියල සැලෙන්න හොද නෑ, ටෙන්ඩුල්කාර්,දෝනි දෙන්නම debut match එකේ 0යි
    සිත නිවන කතා :baffled:

    :P ස්ටර්ක්ටනේ අවුට් උනේ...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හොඳ ඕල් රවුන්ඩර්ස්ලා ඉන්නවා නම් කණ්ඩායමකට අමතර වාසියක් ඒත් අපේ ඉන්නේ බැටින් බෝලින් දෙකෙන් එකත් වත් හරියාකාරව කරන්න බැරි අමුතුම ජාතියේ ඕල් රවුන්ඩර්ස්ලා ෆිල්ඩින් පැත්ත ගැන කතා කරලා වැඩක් නැහැනේ ඩිල්ෂාන් තරම් බෝලයක් අල්ලන්න බෝලයකට පනින්න ඔය එකෙක්ටවත් බැහැනේ මුලින් පැරදුන වන්ඩේ දෙකම දිනන්න තිබුනා මැතිව්ස් හරියට වැඩකලා නම්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හොඳ ඕල් රවුන්ඩර්ස්ලා ඉන්නවා නම් කණ්ඩායමකට අමතර වාසියක් ඒත් අපේ ඉන්නේ බැටින් බෝලින් දෙකෙන් එකත් වත් හරියාකාරව කරන්න බැරි අමුතුම ජාතියේ ඕල් රවුන්ඩර්ස්ලා ෆිල්ඩින් පැත්ත ගැන කතා කරලා වැඩක් නැහැනේ ඩිල්ෂාන් තරම් බෝලයක් අල්ලන්න බෝලයකට පනින්න ඔය එකෙක්ටවත් බැහැනේ මුලින් පැරදුන වන්ඩේ දෙකම දිනන්න තිබුනා මැතිව්ස් හරියට වැඩකලා නම්

    mage waradda bn :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    ඒකනේ :P:P Starc SA tour එකට නෑලු නෙහ් :baffled: aussieල ගේත් පුදුම selections තියෙන්නේ :nerd:

    දාලා නැද්ද බන්...:shocked: මුන් මාර මිනිස්සුනේ...:baffled: