Tharanga dapu eka ane manda balapan dan tour eke anthima match eka uta denawa nikan hari fail unoth aai masa ganak no chanceperform kalath eelaga tour eka select weida sure na
giya England tour eke middle order ekata dala athal gaththe
anika dan Thisara th na Mathews uth na Dasun Shanaka main fast bowler ta hikei uge Thisara tharanwath speed eka na
anika Sandakn wenuwata Dickwella what the fuck?
Sandakan wicket 2k gaththa first match eke. anith match 3ma drop. anthima match eke squad eketh na
Tharanga open gahanawa nan Dickwella mokatada? mun aai Tharanga wa middle order ekata danna hadanne
![]()


ඒක තමයි බන් සනා බෝයි මොනවා කරනවද කියලා හිතා ගන්න බෑ...![]()

ඒක තමයි බන් සනා බෝයි මොනවා කරනවද කියලා හිතා ගන්න බෑ...![]()

mulin squad eka hadanna gaththe series ekata witharai. dan eka drug ekak wela pora abbahi wela pissu wikara karanne![]()


ඒක තමයි බන් සනා බෝයි මොනවා කරනවද කියලා හිතා ගන්න බෑ...![]()
badu case ekak neda athule yanne?![]()

ad-hoc selections therumak nah

සඳකැන්ට එහෙම නන් තව චාන්ස් දෙන්න ඕනේ.මේකෙන් වෙන්නේ ඌ ත් අවුල් යන එක...අර 18 පොඩි එකාව නන් දාපු එක අපරාදේ...තව අවුරුදු දෙකක් විතර A ටීම් ක්ලබ් මැච් ගස්සල දැම්ම නන් හරි...![]()
eka match ekakin dekakin ka ganawath theeranaya karanna baha. jayasooriya, dilshan, chandimal, mahela honda udaharana. core team ekak select karala settle wenna arinna ona.
nithara kapanawa kiala danagattama players la team hangeemen sellam karanne nah jame beragena thaman kapee peinna witharai sellam karanne. anith eka match eken match ekata condition wenas.




අර පොඩි එකාගෙත් ක්රිකට් ජීවිතේ විනාස කරයිද දන් නෑ...![]()

අර පොඩි එකාගෙත් ක්රිකට් ජීවිතේ විනාස කරයිද දන් නෑ...![]()

debut match එකේ බින්දුවෙන් ගියා කියල සැලෙන්න හොද නෑ, ටෙන්ඩුල්කාර්,දෝනි දෙන්නම debut match එකේ 0යි
සිත නිවන කතා![]()
ස්ටර්ක්ටනේ අවුට් උනේ...ස්ටර්ක්ටනේ අවුට් උනේ...

Starc SA tour එකට නෑලු නෙහ්
aussieල ගේත් පුදුම selections තියෙන්නේ 
හොඳ ඕල් රවුන්ඩර්ස්ලා ඉන්නවා නම් කණ්ඩායමකට අමතර වාසියක් ඒත් අපේ ඉන්නේ බැටින් බෝලින් දෙකෙන් එකත් වත් හරියාකාරව කරන්න බැරි අමුතුම ජාතියේ ඕල් රවුන්ඩර්ස්ලා ෆිල්ඩින් පැත්ත ගැන කතා කරලා වැඩක් නැහැනේ ඩිල්ෂාන් තරම් බෝලයක් අල්ලන්න බෝලයකට පනින්න ඔය එකෙක්ටවත් බැහැනේ මුලින් පැරදුන වන්ඩේ දෙකම දිනන්න තිබුනා මැතිව්ස් හරියට වැඩකලා නම්

ඒකනේStarc SA tour එකට නෑලු නෙහ්
aussieල ගේත් පුදුම selections තියෙන්නේ
![]()
මුන් මාර මිනිස්සුනේ...