⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
ඔව් බං ගොන් හුට්ටෙක් ඌ හිතං ඇති රෙපක් කැපුනා කියලා අපි මෙතන කතා කරන එක නවත්තයි කියලා :rofl::rofl::rofl: පව් ඉතින් අහිංසක ජිවිත :sorry:

sira sira..:yes:;)
 

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඉතින් ඒකත එක්තරා ආකාරයක කෙටවිල්ලක් යකෝ :rofl:
    අර්ජුන මොනවා උනත් අනිත් හැලපයෝන්ට වඩා ක්‍රිකට් වලට ආදරෙයි :yes:

    anika Miniha nalawan na ne kawawath, Lankawe unta Strict leadership/coach/Management/Selection ekak onemai. Burula dunnoth Careless.

    Ape Lankawe Jaana wala hati e.Patta Kammali Jathiyak.. Nikamata Office ekak balapan, boss naththan wadak karaida? Agillen ana ana wada ganna epai.
     

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    api langadima pattama team ekak wenawa onna balaganilla
    danajaya, kusal mendis , kusal perera wage ewn inna nisa