⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,543
    113
    I’m a kangaroo and I can jump so high, I touch the sky,
    and all day long I skip along and sing my little song:
    “Hoppity, hoppity, skippity, skippity,
    jumpity jump, to the kangaroo song.
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    KSCBlog971x607_CocoNutWater-872x468.png
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    LAKMAL ou out kiyalada bn hithuwe :shocked: umpireth mulin nod karala passe naa kiwane bn kohomhari video eke ksisma evidence ekak nane :D kohomhari apita hodayi.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලක්මාලයට බොකක් ෆිට් වෙලාද කොහෙද යන්න හදිස්සි වෙලා... ඌ මැච් ඉවරයි කියලා යන්න ගියේ.. මුලින් අම්පයර් හිතුවෙ අවුට් නිසා යනවා කියලා :baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ලක්මාලයට බොකක් ෆිට් වෙලාද කොහෙද යන්න හදිස්සි වෙලා... ඌ මැච් ඉවරයි කියලා යන්න ගියේ.. මුලින් අම්පයර් හිතුවෙ අවුට් නිසා යනවා කියලා :baffled:
    :rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ground එකේ සින්දු දාන එකාට සම්මානයක් දෙන්න ඕනා. :frown:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    The current partnership is worth just 30 runs. It does not look threatening if you only think about numbers, but in the context of the game, it is huge. The hosts now lead by 139 runs and have two wickets in hand. If they manage to add another 30 tomorrow, they will make life tough for Bangladesh, who after a great second session looked in a great position. Minimum of 90 overs tomorrow. With Herath at the helms, that would be enough to get a positive result for the Lankans. But Bangladesh have fought fire with fire. They just have to take two wickets and if - it's a big if though - they manage to do that early tomorrow, they will fancy a win in their 100th Test. See you all tomorrow then. Bye!

    :rolleyes::rolleyes:

    ලකුනු 50ක් ගහල දීපල්ල :D:D
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දිල්රුවන් කල දේ හරියටම හරි,අඩුම ගානේ මැච් එක 05 day ගෙනවානේ..මන් දැක්කා cricinfo එකෙත් ගොඩක් අය දිල්රුවන්ට බැනලා..අපි මැද පෙළ තමා මැච් එක හැවේ..
     
    Last edited: