⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    17362801_1303645843050617_6532051554706853781_n.jpg
    Bangaliyo Harak hena poRawal......ane huke...Api 96ye wage world cup ekak gahuwoth mun ground eke munta danagahala wadata awasarath ganna Wei......
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලෝකේ මම දැකපු ජරාම ජාතිය තමයි බංගලි කියන්නේ....

    ලංකාවේ ඉන්න කාලේ මමත් බංගලි පිටරට ලොකු ටීම් එකකට ගැහුවොත් හෙනට සතුටු උනා...

    ඒත් ඩුබායි ආවට පස්සේ තමයි බංගලි වේසිගේ පුතාලගේ හැටි දැනගත්තේ...

    ආසියාවෙ උන් හැර වෙන එක රටක්වත් දිනනවට කැමති නෑ ඕකුන්... හෙනම හීනමානයක්, ඉරිසියාවක් ඕකුන්ට තියෙන්නේ මොකද මැව් දිනලා නෑ නේ... ඉතින් පොඩ්ඩක් දිනාගෙන වගේ එනකොට අම්මා දාන කැටයම් ටික...

    අම්මපා දත් ඇන්ද ගැලවෙන්න ගහන්න හිතෙනවා උන්ගේ ලොකු කතා අහනකොට...

    අනික 95% නූගත් මෝඩ හැත්ත ඉන්නේ... කාලකන්නිම ජාතියක් ඕකුන්...

    වචනෙකින්වත් සපෝට් කරන්න එපා මචන්ලා ඕකුන්ට....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :baffled::baffled::baffled::D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    hena loku seen eken ban inne bangaliyo. dakke nadda mushfucker hena part ekakuth damma Sandakan ta :nerd:

    ඒක තමයි බං තියෙන අවුල ? මැච් එක අපි පරදිනවද දිනනවද කියන එක අවුලක් නෙමේ මුන්ගේ හෙන ලොකු සීන් තියෙන්නේ :angry: මුන්ට වැඩිය පොරවල් නැහැ කියන මානසිකත්වය තියෙන්නේ :lol: හෙට කොහොම හරි ලන්ච් එක වෙනකන් මුන් දෙන්න අල්ලගෙන ගැහුවොත් මොනවා හරි ගේමක් දෙන්න පුලූවන් වෙයි ;) 180+ / 200+ ගහගන්න පුලූවන්නම් හොඳයි. :D ඕවර 60 දෙසියක් ගහන්න තිබුනත් බන්ගලියෝ අනාගන්න තියෙන චාන්ස් එක වැඩියි කියලා මට හිතෙනවා :P ලක්මාල් කොහොමත් මුන් එක්ක මල පැනලා ඉන්නේ ඌ එහෙම මල පනින පොරක් නෙමේ ඌටත් එහෙම තද වෙනවා කියෙන්නේ මුන් කොහොම කියවනවා ඇද්ද ? :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pissu harak okun.. karala athi dekuth na ali oluwen inne habai
    danma mehema nan issarahata kohoma weida

    පරාජයේදී වගේම ජයග්‍රහණයේදිත් නිහතමානි වෙන්න පුලුවන් බොහොම අතලොස්සකට බං. බංගලියන්ගේ ජානවල ඒක ඇත්තෙම නෑ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ape eun wada anagaththa.....me pitch eke aulak na 5th day unata Hodata bat karanna puluwan...ape euntath lunch wenakanwath bat karanna Wei hariyaita berenta.......200k one....
    Eth ithin hena pada bangaliyo Harak gon part wadak karoth Apita chance thiyenawa....habaI ranganaya pressure karanne nathiwa Ohe openerslata gahanna dunnoth un Dennama gahai..
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ape eun wada anagaththa.....me pitch eke aulak na 5th day unata Hodata bat karanna puluwan...ape euntath lunch wenakanwath bat karanna Wei hariyaita berenta.......200k one....
    Eth ithin hena pada bangaliyo Harak gon part wadak karoth Apita chance thiyenawa....habaI ranganaya pressure karanne nathiwa Ohe openerslata gahanna dunnoth un Dennama gahai..

    Amarui ban... pada bangaliyo kiwwata un honda determination ekakin meke mula idanma hitiye... :dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පරාජයේදී වගේම ජයග්‍රහණයේදිත් නිහතමානි වෙන්න පුලුවන් බොහොම අතලොස්සකට බං. බංගලියන්ගේ ජානවල ඒක ඇත්තෙම නෑ.

    :yes::yes::yes: ඔතන WI/NZ වගේ ටිම් එකක් හිටිය නම් කිසිම අවුලක් නෑ :D යකෝ මුන්ගේ ෂෝ දැක්කම මල පනිනවා :angry::angry::angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒක තමයි බං තියෙන අවුල ? මැච් එක අපි පරදිනවද දිනනවද කියන එක අවුලක් නෙමේ මුන්ගේ හෙන ලොකු සීන් තියෙන්නේ :angry: මුන්ට වැඩිය පොරවල් නැහැ කියන මානසිකත්වය තියෙන්නේ :lol: හෙට කොහොම හරි ලන්ච් එක වෙනකන් මුන් දෙන්න අල්ලගෙන ගැහුවොත් මොනවා හරි ගේමක් දෙන්න පුලූවන් වෙයි ;) 180+ / 200+ ගහගන්න පුලූවන්නම් හොඳයි. :D ඕවර 60 දෙසියක් ගහන්න තිබුනත් බන්ගලියෝ අනාගන්න තියෙන චාන්ස් එක වැඩියි කියලා මට හිතෙනවා :P ලක්මාල් කොහොමත් මුන් එක්ක මල පැනලා ඉන්නේ ඌ එහෙම මල පනින පොරක් නෙමේ ඌටත් එහෙම තද වෙනවා කියෙන්නේ මුන් කොහොම කියවනවා ඇද්ද ? :angry::angry::angry:

    ow ban katha karala wadak na :no: shakib ehema dakkada century eka gahala onakamin celebrate kale na. commentators lath baluwa mu moko celebrate kale naththe kiyala. ea lankawata 100k gahana eka loku wadak neme kiyala pennanna uta :angry::angry::angry: kohomahari paraddanna one okunawa amaru unath me match eke :dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Amarui ban... pada bangaliyo kiwwata un honda determination ekakin meke mula idanma hitiye... :dull:

    නැහැ බං 200 ගැහුවොත් ගේමක් දෙන්න පුලූවන් බංගලියන්ගේ ජානවලින්ම එන අමුතු උද්ධච්ච කමක් එක්ක එන පණ්ඩිතකමක් තියෙනවා අනිවා කෙලවගන්න තියන ඉඩ වැඩියි 200 ගහන්න ගිහින් :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පරාජයේදී වගේම ජයග්‍රහණයේදිත් නිහතමානි වෙන්න පුලුවන් බොහොම අතලොස්සකට බං. බංගලියන්ගේ ජානවල ඒක ඇත්තෙම නෑ.

    ow ban man danna bangaliyo innawa mehe.. nihathamani kama kiyana eka nathima jathiyak un. eetath wada pattama moda dial.. modakamatama mewa karanwada kiyalath hithenawa welawakata
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    බංගලි පොර මානසිකත්වයෙන් ඉන්නවා තමයි.. ඒත් එකක් කියන්න ඕන...

    අපේ උන් වගේ ඕනවට එපාවට බෝල් කරේ නෑ උන්.... අපේ උන් හෙනම අමාරුවෙන් ගැහුවේ...

    උන්ගේ බැටින් වල ඇති ලබ්බක් නෑ... අපේ උන් එක දිගට ප්‍රෙශර් එක තියාගෙන ඉන්න දන්නේ නෑ... හොද බෝල 5ක් දාලා අන්තිම බෝලේ 4ක් කනවා....

    175 වත් ගහලා.. හෙට හොදට හිර කරලා බෝල් කරොත් හොදයි.... නැත්තන් අපිට මේහේ හැංගෙන්න තැන් හොයන්න වෙනවා...