⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    අද 2nd innings චන්දිමාල්, ගුණරත්න, සිල්වා, දික්වැල්ල ඔක්කොම එකතුවෙලා 17 විතර :baffled: ගැහුවේ එතනින් match එක හරි :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    17362801_1303645843050617_6532051554706853781_n.jpg
    :P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    තමීම් ඉක්බාල් සහ ඉම්රුල් කයෙස් යන බංගලාදේශ පිතිකරුවන්ට තරග මුදලින් 15% බැගින් වන දඩ නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී සිදු කළ ජාත්‍යන්තර ක්‍රිකට් නීති උල්ලංඝනය කිරීමක් මීට හේතු වී තිබේ
    “කඩුල්ල මුවා කිරීමේ ඉල්ලීමක දී තමීම්, තමන්ගේ පිත්තේ පන්දුව වැදුණු බව පෙන්වමින් තම පිත්ත විනිසුරු වෙත දිගු කරනු ලැබුවේය”. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය මාධ්‍ය නිවේදනයෙන් එසේ නිවේදනය කළේය.
    “පන්දු රකින අන්තයේ දී උඩ පන්දුවක් රැක ගත් බවට කළ ඉල්ලීමක දී ඉම්රුල් සිය කලවා ප්‍රදේශය පෙන්වමින් පන්දුව පිත්තේ නොවැදුණු බව පෙන්වූයේය”. ඉම්රුල් කයෙස්ගේ වරද එයයි.
    “තරගයෙන් අනතුරුව ක්‍රීඩකයන් දෙදෙනාම කළ වරද පිළිගනිමින් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ලබා දුන් දඬුවම අනුමත කළ බැවින් ඒ පිළිබඳව වැඩිදුර පර්යේෂණය කිරීම අනවශ්‍ය විය.”
    දඩය නියම කරන ලද්දේ පිටියේ විනිසුරුවන් වූ අලීම් ඩාර්, එස්. රවී සහ තෙවන විනිසුරු මරායේ එරාස්මස්, සිව්ව්න විනිසුරු රුචිර පල්ලියගුරුගේ යන අය විසිනි.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :rofl: yasa :yes:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    240 k wath one nathnam supiriyatama dhanna one
    p sara ta Juicy pitch ekak thiyenne kochra pauwath lesiyen cracks aren nha :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තමීම් ඉක්බාල් සහ ඉම්රුල් කයෙස් යන බංගලාදේශ පිතිකරුවන්ට තරග මුදලින් 15% බැගින් වන දඩ නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී සිදු කළ ජාත්‍යන්තර ක්‍රිකට් නීති උල්ලංඝනය කිරීමක් මීට හේතු වී තිබේ
    “කඩුල්ල මුවා කිරීමේ ඉල්ලීමක දී තමීම්, තමන්ගේ පිත්තේ පන්දුව වැදුණු බව පෙන්වමින් තම පිත්ත විනිසුරු වෙත දිගු කරනු ලැබුවේය”. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය මාධ්‍ය නිවේදනයෙන් එසේ නිවේදනය කළේය.
    “පන්දු රකින අන්තයේ දී උඩ පන්දුවක් රැක ගත් බවට කළ ඉල්ලීමක දී ඉම්රුල් සිය කලවා ප්‍රදේශය පෙන්වමින් පන්දුව පිත්තේ නොවැදුණු බව පෙන්වූයේය”. ඉම්රුල් කයෙස්ගේ වරද එයයි.
    “තරගයෙන් අනතුරුව ක්‍රීඩකයන් දෙදෙනාම කළ වරද පිළිගනිමින් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ලබා දුන් දඬුවම අනුමත කළ බැවින් ඒ පිළිබඳව වැඩිදුර පර්යේෂණය කිරීම අනවශ්‍ය විය.”
    දඩය නියම කරන ලද්දේ පිටියේ විනිසුරුවන් වූ අලීම් ඩාර්, එස්. රවී සහ තෙවන විනිසුරු මරායේ එරාස්මස්, සිව්ව්න විනිසුරු රුචිර පල්ලියගුරුගේ යන අය විසිනි.
    හොද වැඩේ fkලව @2 එල්ලන්න ඕනි හෙන ඔලුවෙන් ඉන්නේ දැන් :angry::angry::angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඉස්කි බබා රෙපප්පා ඉස්කි බබා රේ
    අර ඉස්කි බබා රෙබබ්බා ඉස්කි බබරියේ

    උඹ නිසා තමයි මැච් එක චාටර් වුනේ :D පරිප්පුවා :rofl::P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    On this day 18th March

    2003 - Sri Lanka were eliminated from the world cup at the semi final stage #CWC2003
    (Aravinda de Silva retired from International cricket)

    2015 - Sri Lanka were eliminated from the world cup at the quarter final stage #CWC2015

    (Mahela Jayawardene retired from International cricket and Kumar Sangakkara retired from ODI's)

    2017 - Looks like there is another disaster coming up, this could be the first ever test defeat against Bangladesh :dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    ඒක තමයි බං තියෙන අවුල ? මැච් එක අපි පරදිනවද දිනනවද කියන එක අවුලක් නෙමේ මුන්ගේ හෙන ලොකු සීන් තියෙන්නේ :angry: මුන්ට වැඩිය පොරවල් නැහැ කියන මානසිකත්වය තියෙන්නේ :lol: හෙට කොහොම හරි ලන්ච් එක වෙනකන් මුන් දෙන්න අල්ලගෙන ගැහුවොත් මොනවා හරි ගේමක් දෙන්න පුලූවන් වෙයි ;) 180+ / 200+ ගහගන්න පුලූවන්නම් හොඳයි. :D ඕවර 60 දෙසියක් ගහන්න තිබුනත් බන්ගලියෝ අනාගන්න තියෙන චාන්ස් එක වැඩියි කියලා මට හිතෙනවා :P ලක්මාල් කොහොමත් මුන් එක්ක මල පැනලා ඉන්නේ ඌ එහෙම මල පනින පොරක් නෙමේ ඌටත් එහෙම තද වෙනවා කියෙන්නේ මුන් කොහොම කියවනවා ඇද්ද ? :angry::angry::angry:
    :angry::angry::angry::angry:
    math dn gedara awama seen eka dekke
    adath lakmalaya ekka aera ganna awithne :growl::growl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :angry::angry::angry::angry:
    math dn gedara awama seen eka dekke
    adath lakmalaya ekka aera ganna awithne :growl::growl:

    බංගලියෝ රඟනවා වැඩියි බං :angry::angry::angry: කොහොම හරි මුන්ට ගේම දෙන්න ඕනා :P ඩිල්රුවන් අද හිටපු මොරාල් එකෙන්ම හෙට ලන්ච් එක වෙනකන් එක පැත්තකින් අල්ලගෙන ලකුනු 1-2 දාගන්න පුලූවන් වුනොත් ගොඩ :D:D