ow ban anika allrounder 5n ekekwath runs gahanneth ne wicket ganneth na
6 Genuine batsman
2 allrounders
3 genuine bowlers
ohomawath select karanda one match 1k dinanda nan
අපි ඕව කියලා වැඩක් නැහැ බන්..සමහර ගොබ්බ fans හිතන්නේ wish කරාම දිනනවා කියලා

තව උන් හිතනවා ඊලග එක දිනවී කියලා..50% උන් ඔහොමයි..තව උන් ඉන්නවා අපි තාම සංකාන්ති සමයේ ඉන්නේ කියලා,දැන් සංගා,මහේල ගිහිල්ලත් අවුරුදු 03කත ලං වෙනවා 

6 Genuine batsman
1 allrounders
4 genuine bowlers
දැන් තියෙන තත්වේ අනුව මෙහෙම ගැහුවත් කමක් නැහැ..මොකද අපිට නමට සරිලන all rounders නැති නිසා






TC