⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ow ban anika allrounder 5n ekekwath runs gahanneth ne wicket ganneth na :P

6 Genuine batsman
2 allrounders
3 genuine bowlers

ohomawath select karanda one match 1k dinanda nan

අපි ඕව කියලා වැඩක් නැහැ බන්..සමහර ගොබ්බ fans හිතන්නේ wish කරාම දිනනවා කියලා :lol::lol: තව උන් හිතනවා ඊලග එක දිනවී කියලා..50% උන් ඔහොමයි..තව උන් ඉන්නවා අපි තාම සංකාන්ති සමයේ ඉන්නේ කියලා,දැන් සංගා,මහේල ගිහිල්ලත් අවුරුදු 03කත ලං වෙනවා :rofl::dull:

6 Genuine batsman
1 allrounders
4 genuine bowlers

දැන් තියෙන තත්වේ අනුව මෙහෙම ගැහුවත් කමක් නැහැ..මොකද අපිට නමට සරිලන all rounders නැති නිසා :dull::rofl:
 
ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    ow ban ape un namata alrounder :P unta bowlinuth ba bat karandath ba fielding karandath ba. allroundersla kiyanne shakib jadeja stokes faulkner wage unta
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    අපි ඕව කියලා වැඩක් නැහැ බන්..සමහර ගොබ්බ fans හිතන්නේ wish කරාම දිනනවා කියලා :lol::lol: තව උන් හිතනවා ඊලග එක දිනවී කියලා..50% උන් ඔහොමයි..තව උන් ඉන්නවා අපි තාම සංකාන්ති සමයේ ඉන්නේ කියලා,දැන් සංගා,මහේල ගිහිල්ලත් අවුරුදු 03කත ලං වෙනවා :rofl::dull:

    6 Genuine batsman
    1 allrounders
    4 genuine bowlers

    දැන් තියෙන තත්වේ අනුව මෙහෙම ගැහුවත් කමක් නැහැ..මොකද අපිට නමට සරිලන all rounders නැති නිසා :dull::rofl:

    කියලා වඩක් නැ මචන් අර එකෙක් කිව්වා සිහල බෞද්දයෙක් ව කැප්ටන් කරන්ඩ ඔනා කියලා මැච් දිනන්ඩ.තව කිරියෙම එකෙක් කිව්වා සංගා මහෙල කකුට්ටො මරන නිසා මැච් පරදිනවා කියලා.:(
     
    Fancy Enterprises

    Active member
  • Mar 26, 2017
    266
    56
    28
    කියලා වඩක් නැ මචන් අර එකෙක් කිව්වා සිහල බෞද්දයෙක් ව කැප්ටන් කරන්ඩ ඔනා කියලා මැච් දිනන්ඩ.තව කිරියෙම එකෙක් කිව්වා සංගා මහෙල කකුට්ටො මරන නිසා මැච් පරදිනවා කියලා.:(
    :(:(:(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    අනේ උබ දන්න ක්‍රිකට්,විශ් කර ඉඩපන්කෝ දිනනකම් :lol::lol:

    නමට All rounder 05ක් දාලා මැච් ගහන එකම ටීම් එක අපි, එක තේරුම් ගනින්,නිකන් හැලි ලියන්නේ නැතුව :growl::growl:

    Ado Allen upada mata - rep dunn :p.. putha iye dapu all roundets la perform kara ne fail una specific roll karapu un ne..dan ODI kiyane issara wage newai oya chase karana team 1kata wasi last 20 ovs gahanna puluwan required rate 1ka 8 k unath last 10 ovs 100 runs kiyannw runner ball wage dan kale..genuine ballers la 3i allrounders la 3i thamai dan godak gahanne..iye bangli hitiya shaks,Riyad,Mosdak,Mendi un okkoma all rounders la uba danna redda
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අපි ඕව කියලා වැඩක් නැහැ බන්..සමහර ගොබ්බ fans හිතන්නේ wish කරාම දිනනවා කියලා :lol::lol: තව උන් හිතනවා ඊලග එක දිනවී කියලා..50% උන් ඔහොමයි..තව උන් ඉන්නවා අපි තාම සංකාන්ති සමයේ ඉන්නේ කියලා,දැන් සංගා,මහේල ගිහිල්ලත් අවුරුදු 03කත ලං වෙනවා :rofl::dull:

    6 Genuine batsman
    1 allrounders
    4 genuine bowlers

    දැන් තියෙන තත්වේ අනුව මෙහෙම ගැහුවත් කමක් නැහැ..මොකද අපිට නමට සරිලන all rounders නැති නිසා :dull::rofl:

    :lol::lol::lol:

    ඉස්සෙල්ල අහෙනම් උබ කියපන් දන්න පුළුවන් Genuine batala 6ක් . තව genuine bowlers 4 කුයි... එක්කෝ ඉස්සරහට එන maches වලට ?

    දැනට ලංකාවේ ඔය ජාතියේ උන් නැ යකෝ.. දැන් ඉන්නේ කනාවට 1 මැච් එකක hit වෙන ඉනිමක් ගහල අනිට්ටික 0-20 අතර out වෙන උන්.පිටරටින් තමයි ඉම්පෝර්ට් කරන්න වෙන්නේ.උබල අරු කොර මු මොකටද දැම්මේ අරු පට්ට bowler කියනවා.එත් උ දැම්මට පස්සේ උට බොලේ වැඩකරන්නේ නැ. උට ගහනවා .. ඊට පස්සේ වෙන උට්ටෙක් අල්ලාගෙන උව මුට compair කරලා board එකට බනිනවා.
    :lol::lol::lol::lol:

    කතාකරල වැඩක් න බන් ඕව ගැන :(:(:(
     
    ekath attha ban. gunathilakaya siriwandanaya ehema ganne na kiyala api kocchara nahen aduwada. ko chance dunnama un perform karanne na:angry:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ekath attha ban. gunathilakaya siriwandanaya ehema ganne na kiyala api kocchara nahen aduwada. ko chance dunnama un perform karanne na:angry:

    මුන්ට සැප දෙනවා වැඩි. දුන්නට් වෙන උන් නම් මහන්සිවෙලා අකට හරියන්න ගහනවා..මුන් බලන්නෙත් රජයේ සේවකයෝ වගේ..නිකන් හිටියට් සල්ලිනෙ..හොදම වැඩේ. ලකුණු ගහන විදියට විකට් ගන්න විදියට fielding කරන විදියට සල්ලි add කරන්නයි කපන්නයි ඕන.basic එක මාසෙකට 1 lack. එකෙක් මැච් 5 කට වඩා ලකුණු අතරට එන්නේ නැත්නම් උගේ බසික් එකෙන් 50% අඩු කරන්න ඕන.. එකියන්නේ basic එක 50,000. අනිට් ඒවා ගහන විදියට තමයි. ෆිල්ඩින්ග් වලදීත් catch එකක් මිස් කරොත් හරි 4 ක් යව්වොට් එකටත් කපන්න ඕන... ලස්සනට මල්ලිලා හොදට practice කරලා ගහයි. අනිට් එක මුන් ට party වලට යන්න දෙන්න නරකයි තරගාවලියක් අතරේ. මුන්ගේ ෆිල්ඩින්ග් coach military එකෙක් වගේ හැසිරුනනම් හරි.බුරුලක් දෙන්න නරකයි.:lol::lol::lol:
     
    Last edited:

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka

    Elakiri eke Rep denawa wageda? :rofl::rofl::rofl:
     
    ඉතින් බන් පඩි කපන්න කියලා අපි කිව්වේ නැද්ද?දෙන ලක්ෂ 25 කපලා ඒ වෙනුවට ලක්ෂ 08 ගානේ තුන් දෙනෙක්ට දෙන්න කියලා :dull::dull: :lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ado Allen upada mata - rep dunn :p.. putha iye dapu all roundets la perform kara ne fail una specific roll karapu un ne..dan ODI kiyane issara wage newai oya chase karana team 1kata wasi last 20 ovs gahanna puluwan required rate 1ka 8 k unath last 10 ovs 100 runs kiyannw runner ball wage dan kale..genuine ballers la 3i allrounders la 3i thamai dan godak gahanne..iye bangli hitiya shaks,Riyad,Mosdak,Mendi un okkoma all rounders la uba danna redda

    අපේ කවදාවත් රන් රේට් Up උනාම දිනලා ගහන මැච් ගහන ඉතාමත් අඩුයි....හැමදාම වගේ රන් රේට් ගිය ගමන් panic වෙලා අවුන් වෙනවා :lol::lol: :rofl::rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :lol::lol::lol:

    ඉස්සෙල්ල අහෙනම් උබ කියපන් දන්න පුළුවන් Genuine batala 6ක් . තව genuine bowlers 4 කුයි... එක්කෝ ඉස්සරහට එන maches වලට ?

    දැනට ලංකාවේ ඔය ජාතියේ උන් නැ යකෝ.. දැන් ඉන්නේ කනාවට 1 මැච් එකක hit වෙන ඉනිමක් ගහල අනිට්ටික 0-20 අතර out වෙන උන්.පිටරටින් තමයි ඉම්පෝර්ට් කරන්න වෙන්නේ.උබල අරු කොර මු මොකටද දැම්මේ අරු පට්ට bowler කියනවා.එත් උ දැම්මට පස්සේ උට බොලේ වැඩකරන්නේ නැ. උට ගහනවා .. ඊට පස්සේ වෙන උට්ටෙක් අල්ලාගෙන උව මුට compair කරලා board එකට බනිනවා.
    :lol::lol::lol::lol:

    කතාකරල වැඩක් න බන් ඕව ගැන :(:(:(

    රොෂේන් සිල්වා..
    තිරිමාන්න

    අමිල අපොන්සු
    මලින්ද පුෂ්පකුමාර

    :rofl::P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ado Allen upada mata - rep dunn :p.. putha iye dapu all roundets la perform kara ne fail una specific roll karapu un ne..dan ODI kiyane issara wage newai oya chase karana team 1kata wasi last 20 ovs gahanna puluwan required rate 1ka 8 k unath last 10 ovs 100 runs kiyannw runner ball wage dan kale..genuine ballers la 3i allrounders la 3i thamai dan godak gahanne..iye bangli hitiya shaks,Riyad,Mosdak,Mendi un okkoma all rounders la uba danna redda

    තිසරයා වෙනුවට විකට් ගන්න පුළුවන් එකෙක් දැම්මා නම් 250ක් ගහන්නේ නැහැ..එහෙම නම් ඊයේ දිනනවා...

    උ 50ක් ගැහුවට වැඩක් නැහැනේ 63 දීලා නො විකට් ඕවර 8 :lol::lol: :rofl::rofl:
     
    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    මුන්ට සැප දෙනවා වැඩි. දුන්නට් වෙන උන් නම් මහන්සිවෙලා අකට හරියන්න ගහනවා..මුන් බලන්නෙත් රජයේ සේවකයෝ වගේ..නිකන් හිටියට් සල්ලිනෙ..හොදම වැඩේ. ලකුණු ගහන විදියට විකට් ගන්න විදියට fielding කරන විදියට සල්ලි add කරන්නයි කපන්නයි ඕන.basic එක මාසෙකට 1 lack. එකෙක් මැච් 5 කට වඩා ලකුණු අතරට එන්නේ නැත්නම් උගේ බසික් එකෙන් 50% අඩු කරන්න ඕන.. එකියන්නේ basic එක 50,000. අනිට් ඒවා ගහන විදියට තමයි. ෆිල්ඩින්ග් වලදීත් catch එකක් මිස් කරොත් හරි 4 ක් යව්වොට් එකටත් කපන්න ඕන... ලස්සනට මල්ලිලා හොදට practice කරලා ගහයි. අනිට් එක මුන් ට party වලට යන්න දෙන්න නරකයි තරගාවලියක් අතරේ. මුන්ගේ ෆිල්ඩින්ග් coach military එකෙක් වගේ හැසිරුනනම් හරි.බුරුලක් දෙන්න නරකයි.:lol::lol::lol:

    Not only are these players representing their country, but they are paid handsomely as well. Each player takes home a cool US$ 7500 (over Rs. 1.1 million) per Test match and that demands them to show professionalism rather than behaving like a bunch school kids asking for more rest in between a Test match.

    Rex Clementine - The Island
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    cummins ball karanwa balan inna asai. patta speed. thudded in to keepers gloves every ball
    vaasta passe apita line and length ekka kawuruwath awe naha, kawuruwath ipadenakota aran enne naha, deveolp karaganna ona max talent eka thiyena playerslawa, eka ada lankawe wenne naha.:(