⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

your_love

Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113

    C6XxpYKWAAQCOOs.jpg

    All hands up
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    බංගලියන්ට එපා වෙච්ච ලයින් එකේ වගේ ඉන්නේ දැන් :lol::lol:

    උන් හේනට උඩ ගිහින් ආවේ,එත් දැන් නම් පෙන්නේ හේනට මානසිකව වැටිලා වගේ :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    chandimal issara marvan wage, shots thoraganna thama baha kukku babata, mahelath ohoma kalayak gahuwa mathakay. cricket board ekata insight ekak naha mentality eka hadanna playerslage un okkotama wada buruwo.:growl:
    Counseling walata doc kenek innawa ban team ekata.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    උන් හේනට උඩ ගිහින් ආවේ,එත් දැන් නම් පෙන්නේ හේනට මානසිකව වැටිලා වගේ :lol::lol:

    :lol::lol: ඔව් බන් අපි ගහල declare කරලා උන්ට ගහන්න දෙනකන් වගේ ඉන්නේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බංගලියන්ට එපා වෙච්ච ලයින් එකේ වගේ ඉන්නේ දැන් :lol::lol:

    ඔව් බන්...උන් දැන් ඉන්නේ උබ ඕන මගුලක් කරගෙන ඉවර වෙලා මට සල්ලි දීල පලයන් කියල ඇදේ දිගා වෙලා ඉන්න බඩුවක් වගේ...උන්ගෙ මූනු දැක්කම මැච් එක බලන්න එපා වෙනවා..:lol::lol::lol:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඔව් බන්...උන් දැන් ඉන්නේ උබ ඕන මගුලක් කරගෙන ඉවර වෙලා මට සල්ලි දීල පලයන් කියල ඇදේ දිගා වෙලා ඉන්න බඩුවක් වගේ...උන්ගෙ මූනු දැක්කම මැච් එක බලන්න එපා වෙනවා..:lol::lol::lol:
    :yes::yes::yes::lol::lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔව් බන්...උන් දැන් ඉන්නේ උබ ඕන මගුලක් කරගෙන ඉවර වෙලා මට සල්ලි දීල පලයන් කියල ඇදේ දිගා වෙලා ඉන්න බඩුවක් වගේ...උන්ගෙ මූනු දැක්කම මැච් එක බලන්න එපා වෙනවා..:lol::lol::lol:

    උන් මහා මෝඩයි...තව එක විකට් එකක් ගත්තා නම් අපේ එන්නේ බෝල්සලා..450 කැඩුවා නම් උන්ට දෙයක් කරන්න පුළුවන් කියලා හිතන්න ඕන..

    කොහේදෝ මුන් :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    උන් මහා මෝඩයි...තව එක විකට් එකක් ගත්තා නම් අපේ එන්නේ බෝල්සලා..450 කැඩුවා නම් උන්ට දෙයක් කරන්න පුළුවන් කියලා හිතන්න ඕන..

    කොහේදෝ මුන් :lol::lol:
    මෙන්ඩා උකා ගත්තනෙ...:dull: