Uba iye kurunagala giyada SLA vs lions match 1ka balanna

ඔව් ගියා... අපේ බැටින් ටික බැලුවා![]()
මන් හිතුවා වගේම් දිමුත් දත මැදගෙන හිටියේ BD එනකන්...
දැන් ඕකා 100ක් ගහලා තව මැච් 20ක් ඉදිවී![]()
22.3
Mehedi Hasan Miraz to Karunaratne, OUT
FDM Karunaratne b Mehedi Hasan Miraz 30 (76b 2x4 0x6) SR: 39.47
ඒත් බැරි උනා මොකට දානවාද මන්දා මේ පොන්නයාව

Ishant Sharma ta denna one test side eken halenna gon bijja... ad master![]()

Ela kollek ne...Shehan hodata bat karada ? Kitha batting kohomada

ඊයේ කුසලයටත් උනේ ඕක... ස්ලෙජ් කරපුවම ඇටෑක් කරනවා මොක දැම්මත්... වෙන වෙලාවට සුවර් ශොට් වදින්නෙත් නෑ..![]()

ඉස්සර දිල්ෂානුත් ඔහොමයි අවුල් ගිය ගමන් ඉතින් හතරේ අතේ වනනවා 
පොර ඒ උනාට මාර energetic බන් fast bowler කෙනෙක්ගේ තියෙන්නම ඕනේ ඒ aggressiveness එක විශේෂයෙන් ටෙස්ට් match ගහද්දි.
බැටලගේ ඇගේ එකක් දෙකක් වද්දල මොනවා හරි කියල mentally down කරලා එහෙම තමයි ගේම ගහන්නේ.
dale steyn, brett lee ඔක්කොම ඔහොමයි අපේ ධම්මික ප්‍රසාද්ගේ පොඩ්ඩක් ඒ ගතිය තිබ්බ. සුරංගල, නුවන් ප්‍රදීප් ල කිසිම ගතියක් නෑ![]()
මාලින්ග නම් ඉතින් හිනාවෙලා යෝකර් දැම්මා...SMILING KILLER
ශෙහාන් නම් හොඳටම කලා... ප්ලෑන් එකකට වගේ ප්ලේ කලා.. කිත්තා ටිකක් වෙලා ගියාම කන්ෆිඩන්ට් ප්ලේ කලා.. මුලින් පොඩ්ඩක් හිර උනා... පට්ට සීමර් කෙනෙක් හිටියා ඉන්ග්ලන්ඩ්... ඌ අපේ නැශනල් ටීම් යවන්න පුලුවන් තරම්... හැබැයි ශෙහානයා කිත්තා අන්තිම හරියෙ ඌට 6ක් එහෙම ගහලා ස්ලෙජ් එක්ට උත්තර දුන්නා... හොඳටම වැදුනා ඒවා...
![]()

පොර ඒ උනාට මාර energetic බන් fast bowler කෙනෙක්ගේ තියෙන්නම ඕනේ ඒ aggressiveness එක විශේෂයෙන් ටෙස්ට් match ගහද්දි.
බැටලගේ ඇගේ එකක් දෙකක් වද්දල මොනවා හරි කියල mentally down කරලා එහෙම තමයි ගේම ගහන්නේ.
dale steyn, brett lee ඔක්කොම ඔහොමයි අපේ ධම්මික ප්‍රසාද්ගේ පොඩ්ඩක් ඒ ගතිය තිබ්බ. සුරංගල, නුවන් ප්‍රදීප් ල කිසිම ගතියක් නෑ![]()

ඔව් බං මාත් මාර කැමති ෆාස්ට් බෝලර් කෙනෙක් එහෙම ඇටෑක් එකට බෝල් කරනවට මාර ගැම්මක් තියනව. අපේ කවුරුත් නෑ එහෙම සුරංගල බෝල් කරනව බලන් ඉන්නත් කම්මැලි දම්මික එහෙම නෑ කරුමෙට ඌ නෑනේ අපිට හිටිය නම්